අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුවෙ මෝල් හිමියන් හිතූ මතේ හාල් මිල වැඩිකළොත් මුලින්ම පාරට බහින්නේ පොලොන්නරුවෙ අපි…

පොලොන්නරුවේ ගොවි පාරිභෝගික සංවිධාන වෙනුවෙන් පුලතිසි ගොවි වෙළඳ පාරිභෝගික සංගමය පවසයි ...

by editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සහල් සඳහා පනවා තිබූ මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමත් සමග එය අවස්ථාවක් කර ගනිමින් පොලොන්නරුවේ ප්‍රධාන පෙළේ  ව්‍යාපාරිකයින්   වී ගොවි‍යාගෙන් තුට්ටු දෙකට වී මිලට ගෙන ඉන් නිෂ්පාදනය කරන සහල් සිතූ සිතූ මිල ගණන් වලට  පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කළහොත් ඊට විරුද්ධව තම සංගමය හඬ නගන බව  පුලතිසි ගොවි වෙළඳ පාරිභෝගික සංගමය පවසයි.

වැලිකන්ද සුසිරිගම ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේදී අද ( 29 )වනදා සවස දෙකට පමණ  මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එම සංගමයේ ප්‍රධාන  අනුශාසක පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ  ඒ බව සඳහන් කළහ.  

පොලොන්නරුවේ මහ මෝල් හිමිකරුවන් වන අරලිය, නිව් රත්න, නිපුන, ලත්, හිරු ඇතුලු අනෙකුත් සහල් නිෂ්පාදකයින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් ගනු ලබන සහල් මිල පිලිබඳ  තීරණයන් දෙස දැඩි අවධානයෙන් බලා සිටින බවද උන්වහන්සේ  සඳහන් කලහ. 

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි දුරටත් අදහස් දැක් වූ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ  ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ වැඩි දුරටත් මෙලෙස පැවැසූහ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පොලොන්නරුවේ මහා පරිමාණ හාල් මෝල් හිමිකරුවන්ට සිතූ සිතූ ආකාරයට නටන්න අපි ඉඩ තියන්නේ නෑ…. රජයේ සහල්  පිළිබඳ මිල පාලනය ඉවත් කළා කියලා ඒ අයට ඕන ඕන විදිහට සහල් පාරිභෝගිකයාට පීඩාවක් වෙන්න සහල් මිල වැඩි කරන්ඩ ඉඩ තියන්නෑ…ඒ  වගේම මේ තත්ත්වය හා යටතේ පීඩාවට පත්වී සිටිය ගොවියාගේ වී සාධාරණ මිලකට එම මෝල් හිමියන් ලබාගත යුතුයි…අපි දැක්කා සහ සම්බන්ධ මිල පාලනය ඉවත් කිරීමත් සමඟ පොළොන්නරුවේ හාල්  ව්‍යාපාරිකයෝ  වගේම රටේ සහල් නිෂ්පාදකයින් හාල් සඳහා මිලදී තීරණය කරලා මාධ්‍යයට ප්‍රකාශ කරා…ඒක එහෙම වෙන්න බෑ… විවිධ හාල් වර්ග අනුව හාල් නිෂ්පාදන කරුවන් එකම මිලක් යටතේ පාරිභෝගිකයන්ට සහල් ලබාදිය යුතුයි… අපේ සංගමය යෝජනාව නඩු සහල් කිලෝවක් රුපියල් 115 ටත්, සම්බා සදහා රුපියල් 140 කුත්, කීරී සම්බා උපරිම සිල්ලර මිල තබාගෙන 165 කටත් යා යුතු බවට.“ 

“මේ මිල අභිභවා උසස් තත්වයේ සහල් යැයි පවසා වැඩි මිලට රටේ සහල් නිෂ්පාදකයෝ පාරිභෝගිකයා සූරා කෑමට සූදානම් උවහොත් අපේ සංගමය ඊට එරෙහිව අරගල කරන්න සූදානම්.“ 

මෙහිදි අදහස් දැක්වූ පුලතිසි ගොවි වෙලඳ පාරිභෝගික සංගමයේ සභාපති පී.සරත් කුමාර  පැවසූයේ දේශීය වී ගොවියාත්, සහල් පාරිභෝගිකයාත්, සහල් ව්‍යාපාරිකයාත් රැකගැනීමට පිටරටින් සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය වහාම හා හකුලා ගෙන දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකසා ඒ සඳහා ගැසට්ටුවක් නිකුත් කරන ලෙසයි. 

එමෙන්ම ලංකා රජයේ ඩොලර් අර්බුදයකට පත්ව සිටින මෙවන් මොහොතක ඩොලර් බිලියන 40 ක් යොදා පිටරටින් සහල් මෙට්‍රික්  ටොන් ලක්ෂයක් ආනයනය කිරීම අපරාධයක් බව ඔහු පැවසුවේය. 

තම සංගමය  පොළොන්නරුවේ වී ගොවීන්ගෙන්  සාධාරණ මිලට වී ලබා ගැනීම්ට සූදානම් බවත් ඒ සඳහා බාධාවක්ව පවතින රජය විසින් නිකුත් කෙරූ  සියලු ගැසට් නිවේදන ඉවත් කරගෙන තමන්ට සහයෝගය ලබා දෙන ලෙසද තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද සරත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 61ක්…

Next Post

සාර සුබාවට ලැබුණු යාපනේ රටකජු අස්වැන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.