තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා කළ මුළු කොවිඩ් මරණ ගණන 14,346කි.
අද දිනයේ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.