fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදහන් වූ පොලිස් සැරයන්වරයාගේ සිරුර හමුවෙයි…

මාස 6ක් ago
in පුවත්
449 5
0
Share on FacebookShare on Twitter

රාජකාරී නිමකර නිවසට එමින් සිටියදී ගෙළිඔය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර ගැටඹේ පාසල අසළ මහවැලි ගඟේ තිබී අද (01) හමුවූ බව පේරාදෙණිය පොලීසිය පවසයි.

නල්ලතන්නිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරන ලද පොලිස් සැරයන්වරයා පසුගිය 29 දින නිවසට එමින් සිටියදී ගෙළිඔය නගරයේදී අතුරදන්ව ඇති බවට ඔහුගේ බිරිය පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

ගෙළිඔය නගරයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු ජලයේ ගසා ගෙන ගියේද යන සැකය මත පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩාටමක් ගෙළිඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

අතුරුදන් වූ පොලිස් සැරයන් වරයා පිළිබඳ කිසිදු තොරතුරක සොයා ගැනීමට නොහැකිව තිබියදී ඔහුගේ මළ සිරුර අද (01) හමුවී ඇත්තේ ගෙළිඔය සිට කිලෝ මීටර 10 ක පමණ දුරින් තිබියදීය.

මියගොස් ඇත්තේ ඒ.ඒ සමරනායක (55) නැමැති දෙදරු පියෙකි.සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත් වෙයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

චෝදනා ලැබූ ලේකම්වරයාගේ සේවය අත්හිටවූ බව මහජන ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි!

Next Post

විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ කිරීමේ දෙවන අදියරට… අද 4.30 සිට නඩත්තු කටයුතු වලින් ඉවත් වේ…

Related Posts

Xi Jinping

චීන ජනතාව රජය ගැන නොසතුටින්

මැයි 20, 2022

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

මැයි 20, 2022

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!

මැයි 20, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන ජනතාව රජය ගැන නොසතුටින්
  • පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!
  • ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….
  • ලිට්‍රෝ පාලන අධිකාරිය කෝප් කමිටුව ඉදිරියට…

ජනප්‍රිය පුවත්

  • Rania

    අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    223 shares
    Share 89 Tweet 56
  • මහින්ද අවුරුදු 50ක දේශපාලන ජීවිතය විනාශ කරගත් හැටි චමල් පාර්ලිමේන්තුවේ දී කියයි!

    244 shares
    Share 98 Tweet 61
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3671 shares
    Share 1468 Tweet 918
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    461 shares
    Share 184 Tweet 115
  • පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ මන්දිරේක හැංගිලා ඉඳලා රෑ ට එළියට බහින ලේ බොන කළු වවුලෙක් ද?

    187 shares
    Share 75 Tweet 47
  • මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන දෙන බවකී පොලිස් ඉන්ධන පිරවුම්හලේ  පොම්පයට වුන දේ පොලිසිය කියයි  …

    222 shares
    Share 89 Tweet 56

Highlights

තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

ලිට්‍රෝ පාලන අධිකාරිය කෝප් කමිටුව ඉදිරියට…

මින් පසු යතුරුපැදියකට 2000යි… ත්‍රීරෝද රථයකට 2000යි… තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට  ලිඛිතව දන්වයි!

සෞඛ්‍ය යේ බිහිසුණු කඩා වැටීම ගැන විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති !

මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට…

පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ මන්දිරේක හැංගිලා ඉඳලා රෑ ට එළියට බහින ලේ බොන කළු වවුලෙක් ද?

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Xi Jinping

චීන ජනතාව රජය ගැන නොසතුටින්

by Lankasara News
මැයි 20, 2022
0

චීන ජනතාවට එරට රජය ගෙන යන...

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

by editor
මැයි 20, 2022
0

පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කර ඇමති ධුර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist