කිර්ති ප්‍රනාන්දු –
පුදුකුඩුඉරිප්පු රත්තරන් හෑරීම සහ දිවුලපිටිය ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම පිළිබඳ චෝදනා ලැබූ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මවන පරිදි අත්හිටුවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙසේ පලවූ වාර්තා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
ඒ නිවේදනය මෙසේය








