fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතිකාල මුදල් කොල්ල කා ඇත්තේ විශේෂඥයෙක් වෙන්න යන කායික රෝග වෛද්‍ය වරයෙක්

කොල්ල කෑමට එන අවස්ථාවේ ඉඳලා තියෙන්නෙ බීමතින්

by editor
ජූනි 9, 2020 - Updated On ජූනි 10, 2020
in පුවත්
433 4
Share on FacebookShare on Twitter

ශ්‍රියානි වි‌ජේසිංහ –                                           

කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ අසූවකට ආසන්න අතිකාල මුදල් සොරාගෙන ඇත්තේ,    පශ්චාත් වෛද්‍ය පුහුණුව මෙරට දී අවසන් කර කායික රෝග  වෛද්‍යරයෙකු යැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය..

මෙම වෛද්‍යවරයා වැඩිදුර පුහුණුව සදහා මේ මස සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අනුයුක්ත කර ඇති බවද හෙතෙම පැවසීය.

විදේශ පුහුණුව නිමකිරීමෙන් පසුව ඔහු කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවයට බැඳීමට ඇත්තේ තවත් සුළු කාලයක් පමණක් යැයි ද පැවසේ.

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

කොළඹ ජාතික රෝහලේ අතිකාල මුදල් බහාලූ බෑගය වෙස්වලාගත් පුද්ගලයෙකු සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා සේවකයින් බියගන්වා පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වූයේ අද (9) දහවලේදීය.

රෝහලේ සුලු සේවකයෙකු සහ ආරක්ෂ නිලධාරීන් දෙදෙනෙකු විසින් මොහුව අල්ලා පොලීසියට භාර දී ඇත.

මෙම වෛද්‍යවරයා අතිකාල මුදල් සොරා ගන්නා අවස්ථාවේ දී බීමතින් සිට ඇති බවත් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී  සඳහන් කර ඇත්තේ ඔහු විශාදයට ප්‍රතිකාර ලබා ගන්නා අයෙකු බව යැයි ද රෝහල්  ප්‍රකාශකයා වැඩිදුරටත්   සදහන් කළේය.

මෙම වෛද්‍යවරයා මුදල් සොරා ගෙන ඇත්තේ කුමක් සදහා ද යන්න පිළිබදව මෙතෙක් අනාවරණය  වී නොමැත. කෙසේ නමුත් මෙම වෛද්‍යවරයාගේ බිරිඳ හෙදනිලධාරිනියක් බවද ඔහු පැවසීය.

 

Tags: නවතම
Share76Tweet43
Previous Post

මහ මැතිවරණ සටනට අපේක්ෂකයන් 7452ක්

Next Post

මංගල යන්න හේතුව හෙළි වෙයි…

Related Posts

පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

පෙබරවාරි 5, 2023
suicide
පුවත්

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

පෙබරවාරි 5, 2023
Onesh-Subasinghe
පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

පෙබරවාරි 5, 2023
Next Post

මංගල යන්න හේතුව හෙළි වෙයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist