සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අග්‍රහාර සාමාජිකයන්ට දුන්නු කාර්ඩ් එකට වෙච්චි දේ…

by editor
දෙසැම්බර් 18, 2021
in පුවත්
Photograph of a stack of credit / Back of the card, shot with very shallow depth of field

Photograph of a stack of credit / Back of the card, shot with very shallow depth of field

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  – 

අග්‍රහාර රක්ෂණ ක්‍රමය   මගින්  2014 වර්ෂයේ දි ලැබි තිබු  චුම්බක කාඩ්පත් සියල්ල  අක්‍රිය තත්වයේ පැවතීම හේතුවෙන්  මෙම කාඩ්පත් හා යන්ත්‍ර සඳහා ගෙවනු ලැබු  රුපියල් හැත්තෑ හය ලක්ෂ අසූ තුන් දහස් හත්සිය අනූවක (76,83,790 ) සම්පුර්ණ මුදලම අපතේ ගොස් ඇති බැව්    ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කෙරුණු විගණන වාර්තාවක සඳහන් වේ.

අග්‍රහාර රක්ෂණ යෝජනාක්‍රමය යටතේ ප්‍රතිලාභින්ට ලබාදෙන ප්‍රතිලාභ පහසුකරවිම සදහා  විවිධ වර්ගයේ චුම්බක කාඩ්පත් අග්‍රහාර රක්ෂණභාර අරමුදල මගින් වරින්වර හදුන්වා දි තිබුණි.   එමෙන්ම 2012 වර්ෂයේ දි  චුම්බක කාඩ්පත් 250000ක් සදහා  අදාල කොන්ත්‍රාත්කාර සමාගමට ගෙවිම් කළද  එම කාඩ්පත්වලින් 28370ක් සැපයීමට අදාල කොන්ත්‍රාත් ආයතනය  අපොහොසත් වි තිබු බවද විගණන වාර්තාව මගින් ආනාවරණය කොට ඇත. 

එම කාඩ්පත් සඳහා වැඩිපුර ගෙවන ලද  8.65.285ක මුදල  විගණිත දිනය  වනවිටත්  ආපසු අයකරගැනිමට  අරමුදල අපොහොසත් වි තිබුණි. එම ආයතනයද  මේ දිනය වන විට අක්‍රිය ව පැවතුණි.

එමෙන්ම 2018 වර්ෂයේ ජුනි මස මිලදි ගන්නා ලද  සාමාන්‍ය කාඩ්පත්වලින් සියයට 65ක් එනම් කාඩ්පත් 65.504ක් හා හා 2019 පෙබරවරි මස මිලදි ගන්නා ලද   රන්කාඩ්පත් ප්‍රමාණයෙන් සියයට 37ක ප්‍රමාණයක් 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනිදින වන විටද ආයතනය තුළ පැවතුණි බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම රන් කාඩ් පත් ප්‍රමාණයෙන් 13750ක් සඳහා  දත්ත ඇතුළත් කිරිමට හෝ කටයුතු කර නොතිබුණි. මෙම කාඩ්පත් නිසි ආරක්ෂාවක් නොමැතිව  නව ගොඩනැගිල්ලේ  පිටවිමේ දොරටුව අසල ගොඩගසා ඇති ආකාරය නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ.  

එමෙන්ම ලියාපදිංචි වු  සාමාජිකයින් ඉක්මවා අග්‍රහාර කාඩ්පත්  2.16.711ක්නිකුත් කර ඇති බව පැහැදිලි වන අතර  ඒ අනුව මෙම කාඩ්පත්  නිකුත් කිරිමේ අභ්‍යයන්තර් පාලනය  දුර්වල මට්ටමක පවතින බව නිරික්ෂණය වි ඇත.

2012 වර්ෂයේ දි අතාර්කික ලෙස කාඩ්පත් හා යන්ත්‍ර මිලදි ගැනිමට කටයුතු කිරිම සම්බන්දයෙන් වගකිම් දරණ පර්ශව සම්බන්දයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විමට විගණනය මගින් නිර්දේශ කොට ඇත. අග්‍රහාර රක්ෂණභාර අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්දයෙන් මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔමික්‍රොන් ඩෙල්ටා ප්‍රභේද එකට වැළඳුනොත් මාරක කොවිඩ් ප්‍රභේදයක් බිහි වීමේ අවදානමක්!

Next Post

ෆිච් රේටිං ශ්‍රි ලංකාව හදිසියේ පහළ හෙළිම ගැන මහ බැංකුව අප්‍රසාදය පළ කරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.