සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති පුටුවේ ඉඳගන්න  ඔබට  හෝ මට ජන වරමක් නෑ… නමුත් ඔබට වඩා ඊට මං සුදුසුයි…

මාස හයෙන් රට ගොඩගන්න අභියෝග කර අගමැතිකම තමන්ට දෙන්න හැදූ රනිල්ට අනුර පාර්ලිමේන්තුවේ දී ලබා දුන් උත්තරය....

by editor
ජූලි 5, 2022
in පුවත්
anura-kumara-dissanayake-in-parliament
Share on FacebookShare on Twitter

වර්තමාන අගමැතිවරයාට හෝ තමන්ට අගමැති ධුරය දැරීම සඳහා ජනවරමක් නැති බවත්, අගමැතිවරයාට සාපේක්ෂව නම් ඒ අගමැතිකම දැරීමේ හිමිකමක් තමන්ට ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

වර්තමානයේ රට පත්ව ඇති සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයවලට විසඳුම් සෙවීමේදී විශ්වාසවන්ත පාලනයක් අවශ්‍ය බව කී අනුර කුමාර දිසානාය මන්ත්‍රිවරයා විශ්වාසනීත්වය කඩා වැටුනු පාලනයකින් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බව පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද (05) පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවට ප්‍රතිචාර දක්වමිනි.

තමා විසින් සිදු කළ ප්‍රකාශයක වාසි කොටස පමණක් අගමැතිවරයා උපුටා දැක්වූ බව කී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා   එසේ වාසි කොටස් උපුටා දැක්වීම අගමැතිවරයාගේ දීර්ඝ කාලීන පුරුද්දක් බව සඳහන් කළේය.

මෙම අර්බුදයට බොහෝ දෙනා ආර්ථික සාධක මත හේතු දක්වන නමුත්, අර්බුදයේ විශාල පංගුවක් නිර්මාණය කර තිබෙන්නේ පවතින දේශපාලන සංස්කෘතිය බවද එම දේශපාලන සංකෘතිය වෙනස් නොකර ආර්ථික සාධක මත පමණක් පිහිටා මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔය කියන ආකාරයට තමාට රට බාර දෙන්නේ නම් එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තමා සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

වසර 40කට වැඩි වැරදි ආර්ථික මාවතේ බිහිසුණුම පිපිරීම සිදුව ඇති මොහොතක, එය මාස හයකින් නැවත ගොඩනැගිය හැකි යැයි තමන් විශ්වාස නොකරන නමුත්, මාස හයක් තුළ ඉන්ධන, ගෑස්, ඖෂධ ලබාදීම ඇතුළු මූලික ගැටලු සඳහා විසඳුම් ලබාදීමෙන් ජනජීවිතය නැවත සාමාන්‍ය යථාවත් භාවයට පත්කිරීම තමාට කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.

මාස හයකින් රට යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහ මැතිවරණයකට ගොස් විශ්වාසනීය ස්ථාවර පාලනයක් ගොඩනැගිය යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ලබා දුන් එම දීර්ඝ පිළිතුර පහත විඩියෝ වේ දැක්වේ.

 


 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට යළි ගොඩනැගීමට ඇති  ලොකුම බාධකය බලයේ සිටින රාජපක්ෂ පවුලයි… ජනපතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතුයි. – කාදිනල් හිමියෝ ලියා දන්වති.

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක් සේවයෙන් ඉවත් වී වර්ජනයක් අරඹති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.