බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති පස්ස දොරින් පිටවගිය පසු අරලියගහ මන්දිරයේ තනිවුණු චන්ඩි….

මැරකමට පැමිණි ජොනී, රෝහිත, සීබී, ප්‍රසන්න ඇතුළු මහ පොහොට්ටුවන් සහ ගම්වලට යන්න බැරි කුඩාපොහොට්ටුවන් රැසක් තවමත් මන්දිරයේ...

by editor
මැයි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉල්ලා අස්වුනු අගමැතිවරයා මේ වනවිට අරලියගහ මන්දිරයෙන් ඉවත්වී ඇති බවත් ඔහු තත්ත්වය සමනය වනතුරු විශේෂ නාවික හමුදා ප්‍රභූ  ආරක්ෂාව යටතේ  පසුවන බවත් වාර්තා වේ.

එහෙත් ඊයේ (09) අරලියගහ මන්දිරයේ සංවිධානය වුණු  මැර ප්‍රහාරය මෙහෙයවනු ලැබූ ප්‍රධානම දේශපාලකයින් වන ජොන්සටන් ප්‍රනාන්දු,  ප්‍රසන්න රණතුංග, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, ගාමිණි ලොකුගේ, පළාත් පාලන නියෝජිතයින්වන මොරටුව නගරාධිපති සමන්ලාල්, බොරලැස්ගමු නගරාධිපති අරුණ ශාන්ත   ඇතුළු පළාත් පාලන ආය්‍තනවල පොහොට්ටුවේ විශාල පිරිසක් අරලියගහ මන්දිරය තුළ කොටු වී සිටිති.

මේ පිරිසට ආහාරපාන සැපයීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බව වාර්තා වේ.

දැනට විරෝධය එල්ල වී ඇති ප්‍රභූ කණ්ඩායම් රටින් පිටවීමට අවශ්‍යනම් ඒ සඳහා කිසිම නෛතික බාධකයක් නොමැති බවත්,  එවැනි ගමනක් නැවැත්විය හැක්කේ උසාවියෙන් ලබා ගන්නා නියෝගයකින් පමණක් බවත් අගමන විගමන ආරංචි මාර්ග පැහැදිලි කරයි.

එහෙත් මේ වනවිට රටතුළ කිසිම දේශපාලකයෙක් වෙනුවෙන් විශේෂ අමුතන්ගේ පර්යන්තය භාවිත කළ නොහැකි බැවින් අවශ්‍ය නම් සමාන්‍ය මගී පර්යන්තයෙන් රටින් පිටවීමේ කිසිම නෛතික බාධකයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු තෙන්නකෝන්  ගෝල්ෆේස් ගැටුම වැළැක්වීමට පොලිසියට බාධා කළා!.. පොලිසියෙන්ම චෝදනාවක්…

Next Post

හිටපු අගමැතිවරයා රැඳී ඇතැයි කී නාවික හමුදා කඳවුර ඉදිරිපිට ජනතා උද්ඝෝෂණ!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.