සමන් මල්ලවආරච්චි –
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුල අද උදෑසන ත්‍රී කුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ ඇතැයි පැවසෙන ආරංචියට අනුව ප්‍රදේශයේ තරුණ පිරිස් නාවික හමුදා කඳවුරේ ප්‍රධාන පිවිසුම අභියස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා තුනකින් මෙම පිරිස ත්‍රී කුණාමලයට පැමිණ ඇතැයි තොරතුරු පල විනි. මේ මොහොත වනවිටත් උද්ඝෝෂණය පැවැත්වේ.
අගමැතිවරයාට විරෝධය පලකරමින් මෙම උද්ඝෝෂණය ආරම්භ වීමත් සමගම වි මූලස්ථාන ප්‍රවේශය අසල ආරක්ෂා තර කර ඇත.