සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අකුරේගොඩ දී නිතිඥවරයා ඝාතනය කිරීමේ සිද්ධිය –  වසර 14කට පසු අද දිනයේ නීතිඥ සංගමය මහා සභා රැස්වීමක් කැඳවයි…

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අද දිනයේ ( 15 ) ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මහා සභා රැස්වීමක්   කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙය වසර 14කට පසුව පැවැත්වෙන පළමු විශේෂ මහා සභා රැස්වීම මෙය වන අතර  අවසන් වරට මෙවැනි හදිසි රැස්වීමක් කැඳවා තිබුණේ 2012 වසරේ අගවිනිසුරුවරියකට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේදීය.

නීතිඥ සංගමයේ  සභාපති නීතිඥ රජීව් අමරසූරිය   විසින්  ඊයේ පැවති මාධ්‍ය හමුවක දී  ප්‍රකාශ කරන්නේ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම “නීතියේ ආධිපත්‍යයට සහ යුක්ති පාලනයට එල්ල වූ බරපතල තර්ජනයක් බවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම තත්ත්වය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්,  මෙම ම්ලේච්ඡ ඝාතනය මුළු මහත් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමට සමත් වන්නක් බවත් එම සංගමය පෙන්වා දී ඇත.

ඝාතනයට ලක්වූ නීතිඥවරයා නියෝජනය කළ සේවාදායකයන්ගේ ලැයිස්තුව මත පදනම්ව මෙම අපරාධය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන මාධ්‍ය වාර්තා නීතිඥ සංගමය සහ කොළඹ නීතිඥ සංගමය තරයේ ප්‍රතික්ෂේප කරයි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ඕනෑම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥවරයෙකුගේ වෘත්තීය වගකීමක් මිස එය අපරාධවලට හවුල් වීමක් නොවන බව අවධාරණය කරන ඔවුන්, වැරදිකරුවන් “සති ගණනක් නොව පැය කිහිපයක් ඇතුළත” අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියි.

නීති වෘත්තිකයන්ගේ සහ සමස්ත පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන අතර, අද පැවැත්වෙන විශේෂ රැස්වීමෙන් අනතුරුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සහ නීතිඥවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු නව පියවර පිළිබඳව තීරණය කිරීමට නියමිතය.

මෙම මහා සභා රැස්වීමේ දී  හෙට දිනයේ දී  උසාවි කටයුතුවලින් ඉවත් වී සිටීම  හෝ ඒ අකාරයේ විරෝධයක් දැක්වීම   ගැන තීරණ ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට සංගමය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරේගොඩ ඝාතකයින් හයිවේ එක හරහා ගාල්ලට පලා ගිහින්… ඝාතනයට යොදා ගත්   මෝටර් රථය බද්දේගමදි ගිනි තියලා…

Next Post

දෙනෝ දාහක් ඉදිරියේ සිවිල් පුරවැසියන් ඝාතනයවන විට ඒ වගකීමෙන් රාජ්‍යයකට මිදෙන්න බෑ… “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” සංවිධානය කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.