ගාල්ල අක්මීමනත් ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක. අක්මීමන ඡන්ද කොට්ඨාසයේ ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 70.5කි.
අක්මීමන ඡන්ද කොට්ඨාසයේ වලංගු ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණය 69,010කි. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 71165කි. ලියාපදිංචි මුළු චන්ද ප්‍රමාණය 103,518කි. ඡන්ද දායකයින් 32353 ඡන්දය ප්‍රකාශ කර නැත.
සමගි ජන බලවේගය සඳහා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 8469කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 12.3කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයට ඡන්ද 5008කි. ප්‍රතිශතය සියයට 7.3කි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 4153කි. ප්‍රතිශතයක් ලෙස සියයට 6කි.







