මාතර දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලය ප්රකාශ වන්නේ විශිෂ්ඨ ජයග්රහණයක් මාලිමාවට හිමිකරමිනි. ප්රතිශතයක් ලෙස මාලිමාව හිමි කරගන්නා තැපැල් ඡන්ද ප්රමාණය සියයට 80.6කි.
සමගි ජන බලවේගය 2,692කි. ප්රතිශතය සියයට 8.7කි. ගෑස් සිලින්ඩරය 1823කි. ප්රතිශතය සියයට 5.9කි. සර්ව ජන බලය ඡන්ද 641කි. ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 548කි.
මාතර දිස්ත්රික්කයේ ලියපදිංචි තැපැල් ඡන්ද දායකයින් ප්රමාණය 32278කි. ඡන්ද දායකයින් 31630ක් ඡන්දය ප්රකාශ කර තිබේ. වලංගු ඡන්ද ප්රමාණය ඡන්ද 30951කි.







