බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

කොළඹ අපේක්ෂකයාගේ ගෙදර මිදුලේ පාතාලයෝ යකා නටති

එතෙර සිටින පාතාලයන් තෝරාගත් දේශපාලකයන් සමග වැඩ පටන් අරන්...

by editor
ජූනි 20, 2020 - Updated on ජූනි 25, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

විකුම් වික්‍රමසිංහ –

පාතාල සාමාජිකයන් මේ දිනවල කල්ලි වශයෙන් මහමැතිවරණයේ අපේක්ෂකයන් සමඟ සමීප ව සම්බන්ධ වෙමින් පවතින අතර පසුගියදා එක්තරා අපේක්ෂකයකුගේ නිවසේ පැවැති සාදයක දී ගැටුමක් ඇති කරගෙන තිබේ. එහිදී ගිනි අවි   පෙන්වා එකිනෙකාට තර්ජනය කර ගත් බව අනාවරණය වී ඇත.

මෙම සිදුවීම වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක අපෙක්ෂයකුගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදීය. කලක් කොළඹ දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක ඉහළ තනතුරක් දැරූ මෙම අපෙක්ෂකයාගේ සහයට ඉදිරිපත් වී සිටින්නේ දැනට ඉන්දියාවට පැන ගොස් සිටින අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලබාලයන්ය.

කප්පම් ගැනීම, කුලියට මිනිස් ඝාතන සිදු කිරීම වැනි කටයුතු සඳහා නම් දරා ඇති මෙම පාතාල නායකයාගේ මෙහෙයවීම මත මෙම අපේක්ෂකයාට ඔවුන් උදව් කරන අතර පසුගියදා මෙම අපේක්ෂකයාගේ නිවසේ රැස්වීමක් සහ සාදයක් පවත්වා ඇත. ඊට සහභාගී වූ ඔවුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක දී මෙම පුද්ගලයන් අවි ආයුධ   ප්‍රදර්ශනය කරමින් එකිනෙකාට තර්ජකනය කර ගත් බව පැවසේ.  ගැටුම මහා විනාශයකට යාම වැළකී ඇත්තේ   පුද්ගලයන් මැදිහත් වී ගැටුම නිරාකරණය කිරීමට කටයුතු කළ නිසාවෙනි.

මේ වනවිට කොළඹ පමණක් නොව පිට පළාත්වලට පාතාල කල්ලි විවිධ දේශපාලකයන්ට සමීප වී කටයුතු කරන ආකාරයක් දැක්වෙන අතර මේ වන විට රටින් පිටව සිටින පාතාල නායකයින් කිහිප දෙනකුම තමන් මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තෝරාගෙන ඔවුන්ට විවිධාකාරයෙන් උදව් උපකාර ලබාදීමට   කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග ලංකාසර ට පුකාශ කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share84Tweet43
Previous Post

කරුණා අම්මාගේ කතාව නීතියේ ආධිපත්‍යයට අභියෝගයක්

Next Post

බංග්ලාදේශ සුපිරි වේගපන්දු යවන්නාට කොවිඩ් ආසාදනය වෙයි

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.