බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංග්ලාදේශ සුපිරි වේගපන්දු යවන්නාට කොවිඩ් ආසාදනය වෙයි

දඟපන්දු යවන  නස්මුල් ඉස්ලාම්ට සහ ආරම්භක පිතිකරු නෆීස් ඉක්බාල්ටත් කොවිඩ් වැළඳලා...

by editor
ජූනි 20, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ සුපිරි වේගපන්දු යවන්නා වන මෂ්රාෆී මොර්ටාසාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය. එරට එක්දින ක්‍රිකට් පිලේ හිටපු නායකයා ද වන මොර්ටාසා මේ වනවිට ඩැකා නුවර ඔහුගේ නිවෙසේ හුදෙකලා වෙමින් ප්‍රතිකාර ලබමින් සිටී.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන 36 හැවිරිදි මොර්ටාසා පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ වැඩකටයුතුවල නිරතව සිටි බවත්, ඔහු උණ රෝගය වැළඳීමෙන් පසුව සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන්  කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් මොර්ටාසාගේ සොයුරු මොර්සාලින් මොර්ටාසා අද  මාධ්‍යයට ප්‍රකාශ කළේය. 

මොර්ටාසාට අමතරව බංග්ලාදේශ පිලේ තවත් ක්‍රීඩකයන් දෙදෙනකු වන දඟපන්දු යවන  ක්‍රීඩක නස්මුල් ඉස්ලාම්ට සහ ආරම්භක පිතිකරු නෆීස් ඉක්බාල්ට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. මොර්ටාසාගේ කුළුපඟ සගයකු වන නස්මුල් ඉස්ලාම් ඔහු සමඟ පසුගිය කාලයේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහනාධාර ලබාදීමට එක්වී තිබේ.

‘අද මා කොවිඩ් වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වුණා. මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන හැමට ස්තූතියි. අපේ රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැන් ලක්ෂයට වැඩියි. ඒ හැම දෙනා වෙනුවෙන්ම අපි ප්‍රාර්ථනා කරමු. අපි හැමෝටම පරිස්සම් වෙන්න සිදුවෙනවා.‘ මුහුණු පොතේ සටහනක් තබමින් අද පස්වරුවේ මොර්ටාසා එසේ කියා සිටියේය. 

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

වසර 2009න් පසුව ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි මොර්ටාසා, 2017දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගයෙන් පසුව එක්දින තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබිණි. ඔහු බංග්ලාදේශ එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කරමින් සිටි අතර දේශපාලන ජීවිතයේ කාර්යබහුලත්වය මත  පසුගිය ජනවාරියේදී ඔහු නායකත්වයෙන් ඉවත් විය. 

 

Tags: නවතම
Share79Tweet43
Previous Post

කොළඹ අපේක්ෂකයාගේ ගෙදර මිදුලේ පාතාලයෝ යකා නටති

Next Post

ජනතාව නොමඟ නොයවා තරගය පාවාදුන් අය හෙළි කරන්න – මාලි අභියෝග කරයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.