බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බාල ගිරි ඉවරයි….අවසන් තීරණයට හෙට කොමිසම රැස් වෙයි

මැතිවරණ දිනය හා මනාප අංක ලබාදීමේ කටයුතු සිදුවන්නේ අධිකරණ තීන්දුව අනුවයි

by editor
මැයි 19, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

මහමැතිවරණය පැවැත්වෙන දිනය සහ අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍යය හා අනෙක්තු අංශ මගින් ලබා දී ඇති උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදන්ට අනුගත වෙමින් මහමැතිවරණය පැවැත්වීමට අදාල පියවර කෙරෙහි ද පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතය.

ඉහත කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් කිහිප අවස්ථවාක් රැස්වුන නමුත් ඔවුන් අතර ඇති වූ කිසියම් බෙදීමක් නිසා අවසන් තිරණයකින් තොරව එම සාකච්ඡා නවතා දැමීමට සිදුවිය.

යෝජිත මහමැතිවරණය පසුගිය අප්‍රේල් 25 දා පැවැත්වීමට දින නියම වී තිබුණ ද කොරෝනා වසංගත තත්තවය හේතුවෙන් එය ජූනි මස 20දාට කල් දැමිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මහා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ මනාප අංක ප්‍රකාශයට පත් කරන ලෙස ආණ්ඩුව පාර්ශවයෙන් පසුගිය කාලය තුළ මැතිවරණ කොමසාරිස්වරයා  වෙත දැඩි බලපෑම් එල්ල විය. කොරෝනා වසංගතය නිම වන තුරු මැතිවරණයක් අවශ්‍ය නොවන බව කියමින් විපක්ෂය බලපෑම් කරන්නට විය.

විපක්ෂය හා ආණ්ඩුව කඳවුරු දෙකක සිට කළ මෙම බලපෑම හමුවේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සැලකිල්ලට ගෙන මැතිවරණ කොමසාරිස්වරයා සිය නිලධාරීන් සමග සාකච්ඡාකොට මැතිවරණ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Share73Tweet43
Previous Post

උවදුරු සමයේ බිඳ වැටෙන්නට ඉඩ නොදී දරුවන්ගේ මනස ශක්තිමත් කරමු

Next Post

මින් පසු ක්‍රිකට් පන්දුවේ කෙළ ගෑවොත් වැඩ වරදියි -කොරෝනා කළ වෙනසක්

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.