බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

සම්බන්ධන් ව්‍යවස්ථා සංශෝධනයට රජයට ඉදිරිපත් කළ   යෝජනා මාලාවේ මූලික කොන්දේසිය කියයි...

by editor
දෙසැම්බර් 29, 2020
in දේශපාලන
sampanthan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජයට ඉදිරිපත් කරණු ලබන නව යෝජනා මාලාවේ මූලික කොන්දේසිය විය යුත්තේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ඉදිරිපත් වන දේශීය යාන්ත්‍රණය පිළිනොගැනීමත් ඊට ජාත්‍යන්තර මට්ටමේ යාන්ත්‍රණයක් ඉදිරිපත්වීම බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා 28 දා කොළඹදී පැවසීය.

නව ව්‍යවස්ථා සංශෝධනය  සඳහා රජයට ඉදිරිපත් කළ යුතු යෝජනා මාලාව සම්බන්ධයෙන් අවසාන කෙටුම්පත්  සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළ අතර එම සාකච්ඡාවට  ඉලංකෙයි තමිල් අරුසු කච්චි ටෙලෝ හා ප්ලොට් යන පක්ෂ වල නියෝජිතයෝ සහභාගී වූහ.

දෙමළ ජාතික සන්ධානය විසින් සකසන ලද එම යෝජනාවලිය  සදහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණුද පදනම් කර ගත් බවත් එය පිටු 21 කින් සමන්විත බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

මේ යෝජනාවලිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කෙරෙන තුරු එහි අන්තර්ගත යෝජනා ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස සම්පන්ධන් මන්ත්‍රීවරයා පලමු සාකච්ඡා වටයේදීම ඉල්ලීමක් කොට තිබුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කළේ එම යෝජනාවලියේදී උතුරු නැගෙනහිර පළාත්වලට නීතිය ඉඩම් අධ්‍යාපන සෞඛ්‍ය  කෘෂිකර්ම හා වාරිමාර්ග යන සියළුම කාරණා ඇතුළත්වන පරිදි යෝජනාවලිය සකස් කොට  එම අවසාන කෙටුම්පත භාෂා තුනටම පරිවර්තනය කිරීමක්ද සිදු කළ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උඳුවප් පෝ දා සිදුවූ ලංකාවේ දැවැන්තම බෝධිවෘක්ෂ රෝපණ මංගල්‍යයේ කතාව….

Next Post

අදින් ඇරඹෙන ශ්‍රිපාද වන්දනාව ගැන රජයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.