ශ්‍රීපාද වන්දනා සමය අද සිට ඇරඹීමත් සමග මේ සමයේදී එහි දී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රජය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
අද (29) සිට මැයි 27 දක්වා ශ්‍රීපාද වන්දනා සමය පැවැත්වෙන අතර මෙම ගැසට් පත්‍රයේ එන විධිවිධාන ද එම කාලය පුරා වලංගු වේ.

© 2020 - 2026 Lankasara.com.