fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

මුව ආවරණ පාවිච්චියේදී දැන ගත යුතුම කරුණු 7ක්…

කායික රෝග විශේෂඥ  වෛද්‍ය වරුණ ගුණතිලක පැහැදිළි කරයි

Lanka Sara Editor by Lanka Sara Editor
ජූනි 4, 2020
in සෞඛ්‍යය
0
Share on FacebookShare on Twitter

මුව ආවරණ (Face Masks) මේ දිනවල වෙළෙඳපොළේ, කඩ පොළේ පවා උණුසුම් වෙළෙඳ භාණ්ඩයකි. එය අද ආරක්ෂාව වගේම විලාසිතාවක් වන තරමට ප්‍රචලිත ය. නව කොරෝනා වෛරසය නිසා යන යන තැන තැන මුහුණු ආවරණ පැළඳගෙන යන්නට සිදු වුවද මෙය භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු සබුද්ධික පිළිවෙත පිළිබඳව ලොක්යේම අවධානය යොමු වන්නට මුල් වූ සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවිය. චීනයේ මෙම මුහුණු ආවරණ පැළඳ ධාවනයේ යෙදුණු කුඩා දරුවන් පිරිසකට ශ්වසන ආබාධවලට ගොදුරු වීම, මුහුණු ආවරණ පැළඳ ධාවනයේ යෙදුණු පුද්ගලයකු ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිකමින් මිය යාම එන් 95 (N95) වර්ගයේ මුහුණු ආවරණයක් පැළදි පුද්ගලයකු අතර මඟ දී සිහි විසඥ වීම වැනි සිදුවීම් කිහිපයක් නිසා මුහුණු ආවරණය නිසා ලෝකය පුරා සිදුවිය. එහෙම බැලුවාම මුහුණු ආවරණය සෙල්ලමක් හෝ විලාසිතාවක් නොවේ. වගකීමෙන් යුතුව හැසිරිය යුතු උපකරණයකි.

මේ පිළිබඳව ලංකාසර කරුණු විමසන්නේ කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සාමාජික කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගෙනි. වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසන්නේ අපට තවත් කාලයක් ඉදිරියට මෙම මුහුණු ආවරණ සමඟ ජීවත් වන්නට සිදුවනු ඇති බවය. විශේෂයෙන් ඉදිරියේදී දරුවන් පාසල් යන විට , සෙසු කාර්යාල ව්‍යාපාර ඇතුළු ජන ජීවිතය සාමන්‍ය අතට යන විට කොරෝනා වෛරස අනතුරින් හැකිතාක් බේරීම සඳහා අවශ්‍ය වෙයි. මේ මුහුණු ආවරණය පිළිබඳව අවබෝධ කර ගත යුතු වැදගත් කරුණු 7ක් මේ සමඟ ගොනු කොට ඇත.

RelatedPosts

විශේෂඥ වෛද්‍යවරු රට හැර යන එක වළක්වන්න කළ යුතු දේ ජනාධිපති ලේකම්ටත් කිව්වා… ඇමතිවරයාටත් කිව්වා… මේ තියෙන්නේ නෑසීමේ ප්‍රතිඵල……

විදේශ පුහුණුව අවසන් කර ආපු විශේෂඥ වෛද්‍යවරුන් 263න් 120ක් නොකියාම ආපහු ගිහින් !

මරණීය ලේකැටි ඇතිවීම වළක්වන ඖෂධීය ආහාර ගැන ඔබ දැනුම්වත් ද ?.

  1. රෙදි මාස්ක් එකක් පළඳින්න

බොහෝ රටවල් මේ වනවිට නිර්දේශ කරන්නේ රෙදිවලින් මැසූ මුහුණු ආවරණයක් භාවිත කරන ලෙසය. සැබැවින්ම මෙවැනි මුහුණු ආවරණයක් අපට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මූලික වශයෙන් ප්‍රමාණවත්ය. විශේෂිත මුඛ ආවරණ අවශ්‍ය වන්නේ සෞඛ්‍ය අංශයේ සේවකයන්ටය. එසේ නැතිනම් කොරෝනා රෝග ආසාදිතයන් සමඟ සෘජුව ගැටෙන පුද්ගලයන්ටය. අනෙක මහා පරිමාණ භාවිතයේදී වරක් භාවිතයෙන් ඉවත ලන මුඛ ආවරණ පැළඳීම එක් අතකින් විශාල පාරිසරික හානියකි එවැනි අවදානමක් නොමැති අවස්ථාවලදී රෙදිවලින් මැසූ මුඛ ආවරණයක් පැළඳීම හොඳින්ම ප්‍රමාණවත්ය.එය වරක් ළුාතියෙන් පසුව හොඳින් සෝදා වියළා යළි භාවිත කිරීම වැදගත්ය.

  1. විශේෂිත මුහුණු ආවරණ ඕන වෙන්නේ කාටද ?

අද සමහරු ඔසුසල්වලට ගොස් N95 මුව ආවරණ ඉල්ලති. සමහරු ශල්‍යාගාරවල භාවිත වන ශල්‍ය මුවආවරණ (Surgical Masks)  ඉල්ලති. එහෙත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා කියන්නේ ඒවා අනවශ්‍ය පරිදි භාවිතයෙන් ඵලක් නොමැති බවය. එවායින් වෙනත් අනතුරු සහ බලපෑම්ද එල්ල විය හැකි බවය.මෙම මුව ආවරණ නිෂ්පාදන හුදෙක් මෙරට සෞඛ්‍ය අංශවලට සහ විශේෂිත අවදානමක් සහිත පුද්ගලයන් සඳහා පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බවය. විශේෂයෙන් 95 වර්ගයේ මුව ආවරණයක් අවශ්‍ය වන්නේ ආසාදිත රෝගියකුගේ ප්‍රාශ්වාස වාතය සහිත වායු අංශු සමඟ සෘජුව ගැටෙන පුද්ගලයන් සඳහා පමණකි. ඒ වගේම කර්මාන්තවලදී භාවිත වන විශේෂිත මුහුණු ආවරණ වෛරස රෝගවලින් බේරීම සඳහා වැඩක් නැත. ඒවා අවශ්‍ය වන්නේ බොහෝ විට කාර්මික කටයුතුවලදීය. අධික ලෙස වායුගෝලයේ දුහුවිලි, සිමෙන්ති, ඇස්බැස්ටස් වැනි අංශු ශ්වසනයට ලක් වීමේ ඉඩ එයින් අඩු වුණද වෛරස පාලනයට එයින් ලොකු බලපෑමක් සිදුවන්නේ නැත.

3.තමන්ගේ පෞද්ගලික වාහනයක යද්දී මුව ආවරණයක් ඕනෑද?

සැබැවින්ම තමන්ගේ වාහනයක යද්දී මුඛ ආවරණයක් පැළඳගෙන යාමේ අවශ්‍යතාවක් නැත. එයට හේතුව එවැනි තැනක රෝගය පැතිරීමේ අවදානමක් නැති නිසාය. පිටස්තර පුද්ගලයකු වාහනයේ ගමන් නොකරන්නේ නම් එවැනි අවශ්‍යතාවක් කිසිසේත් එන්නේ නැත. එයින් අප මුලින් කී පරිදි අනවශ්‍ය ලෙස මුව ආවරණ දිගු වේලාවක් භාවිතයෙන්  වෙනත් අහයපත් බලපෑම් පවා ඇති විය හැකිය.

4. ඇවිදීම දිවීම වැනි ශාරීරික ව්‍යායාමවලට යද්දී මුව ආවරණ එපා

සමාජ දුරස්ථභාවය තබාගෙන ව්‍යායාම කරන්නේ නම් කිසිසේත් මුව ආවරණ භාවිතය අවශ්‍ය නැත. අනෙක සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවක් ඇත්නම් වෛද්‍ය උපදේශය වන්නේ ඒ තරම් තද නොවන ලිහිල් මුව ආවරණයක් පැළඳිය යුතු බවය. ඒ මන්ද යත් ඇතැම් විට ශ්වසන ක්‍රියාකාරීත්වය වැඩි වෙද්දී මුව ආවරණය සහිත වීම අර්බුදයක් විය හැකි වීමය.

5. ඇදුම තීව්ර ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් ද හැකිතාක් මුව ආවරණ භාවිතයෙන් ඈත් විය යුතුයි

ඇදුම සහ දීර්ඝ කාලීන ව ප්‍රතිකාර ලබන ශ්වසන මාර්ගයේ ආබාධ සහිත පුද්ගලයන්ට ද එක දිගට දිගු කාලයක් මුව ආවරණ පැළඳ සිටීම අවදානම් සහිතය. එවැනි පුද්ගලයන්ද මෙම කාලය තුළ ලැබෙන සෑම අවස්ථාවකම වෛරසය පැතිරීම වැඩි අවදානම් සහගත සමාජයන් වෙත නිරාවරණය වීම හැකිතාක් අඩු කළ යුතුය. අවශ්‍යම ගමනක් යෙදේ නම් පමණක් මුව ආවරණයක් පැළඳීම සුදුසුය.

  1. මුව ආවරණ මිලදී ගැනීමේදී විමසිලිමත් වන්න

මේ වනවිට මුව ආවරණ සෑම තැනකම අලෙවි වනු දැකිය හැකිය.  විශේෂයෙන් රෙදිවලින් තනන ලද මුව ආවරණ අලෙවි කිරීමේදී ඇතැමුන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නැතිව ඉවත් බවකින් තොරව අලෙවි කරනු දැකිය හැකිය. ඒවා මිලදී ගැනීමේදී ඒවා නිපදවා ඇති රෙදි සහ පිරිසිදුබව පිළිබඳව විමසිලිමත් නවීම නවැදගත්ය.අනෙක ඒවා මිලදී ගත් පමණින් නොපළඳා නිවසට ගෙන ගොස් හොඳින් සබන් යොදා සොචදා වියලීමෙන් පසුව භාවිතය වැදගත්ය.

  1. මුව ආවරණ පසුපස ඇති සෞඛ්‍ය අනතුරු ගැන දැනුවත් වෙන්න

මුව ආවරණ වැඩි වේලාවක් භාවිත කිරීම නිසා රුධිරයේ ඔක්සිජන් සැපයුම අඩු වීම සිදුවෙයි. ඒ වගේම මොළයේ ඔක්සිජන් සැපයුම ද අඩුවෙයි. මේ තත්ත්වය නිසා ශරීර  ක්‍රියාකාරීත්වය දුර්වල වන අතර ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොලැබීම නිසා මරණය පවා සිදුවිය හැකිය.

එසේම දිගු වේලාවක් මුව ආවරණ පැළඳීමෙන් සිදුවන තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ අප ප්‍රාශ්වාසයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් යළිත් ආශ්වාස වීමයි. එයින් රුධිරයේ අසාමාන්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යන අතර මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හයිපර්කැප්නියා (Hypercapnia)  ලෙසින් හැදින්වෙයි. මේ නිසා ශරීරයේ රෝග ලක්ෂණ ගණනාවක් පහළ විය හැකිය. ඇස්වලින් බොඳ වී පෙනීම, ඇසීමේ දී ඇති වන දුර්වලතා, මස් පිඩු වෙව්ලීම, අධික ලෙස ඩහදිය දැමීම හුස්ම ගැනීමේ අපහසුතා නිද්‍රාශීලී ස්වභාවය, හිස බර ගතිය ආදී ලක්ෂණද ඊට ඇතුළත්ය. දිගු වේලාවක් මුව ආවරණ පැළඳීම මෙම තත්ත්වයටද මුල පිරීමක් වන අතර අප මුව ආවරණ පැළඳීම හුදෙක් රැල්ලට නොගොස් කල්පනාකාරීව බුද්ධිමත්ව සිදු කිරීම ගැන කල්පනා කළ යුතුය.

Tags: නවතම
Share110Tweet58

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන්ට ලක්ෂ 6 බැගින් ගෙවීම සදුදා සිට ඇරඹේ…

Next Post

කටුනායක බලධාරීන්ගේ නොදැනුවත් බව නිසා ඇමෙරිකාවෙන් පැමිණි තානාපති නිලධාරියා ආන්දෝලනයක් මවයි…

RelatedPosts

විශේෂඥ වෛද්‍යවරු රට හැර යන එක වළක්වන්න කළ යුතු දේ ජනාධිපති ලේකම්ටත් කිව්වා… ඇමතිවරයාටත් කිව්වා… මේ තියෙන්නේ නෑසීමේ ප්‍රතිඵල……
සමාජ

විශේෂඥ වෛද්‍යවරු රට හැර යන එක වළක්වන්න කළ යුතු දේ ජනාධිපති ලේකම්ටත් කිව්වා… ඇමතිවරයාටත් කිව්වා… මේ තියෙන්නේ නෑසීමේ ප්‍රතිඵල……

අගෝස්තු 17, 2023
migration-overseas-doctors_
පුවත්

විදේශ පුහුණුව අවසන් කර ආපු විශේෂඥ වෛද්‍යවරුන් 263න් 120ක් නොකියාම ආපහු ගිහින් !

අගෝස්තු 15, 2023
මරණීය ලේකැටි ඇතිවීම වළක්වන ඖෂධීය ආහාර ගැන ඔබ දැනුම්වත් ද ?.
සෞඛ්‍යය

මරණීය ලේකැටි ඇතිවීම වළක්වන ඖෂධීය ආහාර ගැන ඔබ දැනුම්වත් ද ?.

ජනවාරි 21, 2023
Next Post
කටුනායක බලධාරීන්ගේ නොදැනුවත් බව නිසා ඇමෙරිකාවෙන් පැමිණි තානාපති නිලධාරියා ආන්දෝලනයක් මවයි…

කටුනායක බලධාරීන්ගේ නොදැනුවත් බව නිසා ඇමෙරිකාවෙන් පැමිණි තානාපති නිලධාරියා ආන්දෝලනයක් මවයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    274 shares
    Share 110 Tweet 69
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    518 shares
    Share 207 Tweet 130
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

    215 shares
    Share 86 Tweet 54
  • ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

    213 shares
    Share 85 Tweet 53

නවතම ලිපි

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඔක්තෝබර් 2, 2023
වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!
  • 17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.