බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඔස්ට්‍රේලියානු  හදවත් දිනූ Master Chef  වැඩසටහන මෙහෙය වූ  සුප්‍රසිද්ධ සූපවේදියා හදිසියේ මිය යයි!

by editor
මැයි 2, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වැඩසටහනක් වන Master Chef  වැඩසටහන මෙහෙය වූ සුප්‍රසිද්ධ විනිසුරකු වූ ජොක් සොන්ෆිලෝ (jock Zonfrillo) ඊයේ ( 1 ) අලුයම  ජීවිතය හැර ගියේය.

මිය යන විට ඔහු හතලිස් හයවන වියේ(46)පසුවූයේය.

ඔහු ගේ  මළ  සිරුර මෙල්බර්න් හි වඩාත් ප්‍රසිද්ධ වීදියක පිහිටි හෝටලයක තිබී අලුයම 2 ට එරට පොලිසිය විසින් සොයා ගෙන තිබිණි. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති අතර ඒ පිළිබඳව එරට තුළ විවිධ මත පළවෙමින් තිබේ.

ජනප්‍රිය MasterChef විනිසුරු Jock Zonfrillo ගේ හදිසි මරණයෙන් එරට රූපවාහිනී කේෂ්ත්‍රය  සහ රසික, රසිකාවෝ මහත් කම්පාවට පත්ව සිටිති.

.ජොක් සොන්ෆ්‍රිලෝ දරුවන් හතර දෙනකු ගේ පියෙකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජොක් සොන්ෆ්‍රිලෝ  මරණයෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයාට වාර්තාවක් ඉදිරිපත් කරන බව එරට පොලිස් නිලධාරීන් පවසයි.

ජොක් කලින් හෙරොයින් වලට ඇබ්බැහි වීම සිටි බවටද විවිධ මත පළවෙමින් ඇත.

“කෙසේ වුවද ඔහුගේ මරණය සැකසහිත එකක් ලෙස නොසලකන බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

ඔහුගේ පවුලේ අය සඳුදා පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කළ  හදිසි මරණය නිවේදනයේ මෙසේ සඳහන්වේ..

” ඔහු නොමැතිව අපට ජීවිතය ගත කරන්නේ කෙසේදැයි නොදැන, සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වූ හදවත් ඇතිව ලියා තබමු. ජෝක් ඊයේ අභාවප්‍රාප්ත වී ඇත.”

“බොහෝ වචන වලින් ඔහුව විස්තර කළ හැකිය., බොහෝ කතන්දර පැවසිය හැකිය. නමුත් මේ අවස්ථාවේ අපි ඒවා වචනවලට පරිවර්තනය කිරීමෙන්  වඩා වෙහෙසට පත්ව සිටිමු.”

තමන්ගේ දුක පුද්ගලිකව විඳ ගැනීමට  අවස්ථාව සලසා දෙන්නැයි ඔවුහු සමාජයෙන් ඉල්ලා සිටිති.

අභාවප්‍රාප්ත ජොක් සූපවේදියා වෙනුවෙන් මේ වනවිට ලොව නන් දෙසින් ශෝක පනිවිඩ ගලා එමින් ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව EPF එක, ETF එක, බැංකු පද්ධතියේ ඇති ජනතාවගේ තැන්පතුවලට කරන්න යන විනාශය අනුර තේරෙන භාෂාවෙන් කියයි!

Next Post

ලිට්රෝ ගෑස් අඩුවන හැටි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.