බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අම්මලා තාත්තලා එක්ක පාසල් වත්තේ තල වවා විකුණා ඉස්කෝලෙට මාධ්‍ය ඒකකයක් හදා ගත් දරුවෝ…

by editor
දෙසැම්බර් 14, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව අධ්‍යාපනය කොට්ඨාසයේ පිහිටි බොහෝ පාසල් වන අලි තර්ජනයට මැදි වූ ඒවාය. කුමන බාධක මධ්‍යයේ වුවද මහපොළොවේ පය ගසා ජීවත් වන දරු දැරියන් පිරිසක් එම පාසල්වල ඉගෙනුම ලබන බව නොරහසකි.

“දිරියෙන් නැගිටිමු” තේමාව පෙරදැරි කරගෙන තම පාසලේ අක්කර එකහමාරක භූමි ප්‍රදේශයේ තල වගාකර , පාසලට අඩුවක්ව පැවති මාධ්‍ය ඒකකය ස්ථාපිත කර ගැනීමට මඩදොඹේ ප්‍රාථමික පාසලේ දරු දැරියන්ට හැකි විය.

දරු පැටව් තල වවා හදා ගත් මාධ්‍ය ඒකකය තුළ…

විදුහල්පති තුමියගේ උපදෙස් මත දෙමව්පියන්ගේ සහයෝගයෙන් ගුරු බවතුන්ගේ අධීක්ෂණයෙන් මෙම කර්තව්‍ය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වූ බවද දරු දැරියෝ පැවසූහ. ඔවුන් තල වගාකොට ලක්ෂයකට අධික ආදායමක් ලැබූහ.

මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මඩදොඹේ ප්‍රාථමික පාසල කලක් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස පැවති අතර, පසු කලෙක විවිධ තර්ජන බාධක මැද සිසුන් පහකින් යුතුව වැසී යාමයේ තර්ජනයට ලක් වූ පාසැලකී.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එහෙත් මෑත කාලයේදී සිසුන් අසූ හත් දෙනෙක් සහිත මෙම පාසල පුනර්ජීවන අවධියක් කරා ගමන් කරමින් ඇත. අසුන්ගත අධ්‍යාපනයෙන් මිදෙමින් දරුවන්ට මහපොළොවේ පයගසා ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ පාසලේ වර්තමාන විදුහල්පති තුමිය වන ඩබ්. අයි. කේ රණසිංහ ය. ඇය මෙසේ පැවසුවාය.

විදුහල්පතිනිය…

” අපි පාසලකින් බිහි කළ යුත්තේ අත හිස සහ හදවත සහිත දරුවන් බව මගේ විශ්වාසයයි. එනිසා අසුන්ගත අධ්‍යාපනයෙන් ඔබ්බට ගිහින් විවිධ වැඩසටහන් පාසල තුළ ක්‍රියාත්මක කරන්න මම පසුබට වෙන්නේ නැහැ. බාධක කරදර එමටයි. නමුත් ඒවා මැඩගෙන අපි මේ ගමන කෙසේ හෝ ඉදිරියට යනවා. පහුගිය දිනවල පාසලේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියක්, දෙමළ භාෂා කඳවුරක් ඉංග්‍රීසි භාෂා භාවිතයෙන් වෙළඳපොලක්, වැනි වැඩසටහන් කීපයක්ම කළා.ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා වැසිකිලි පද්ධතියක් ඉදිකළා…

මේ සියල්ලම අපි කරන්නේ කණ්ඩායම් හැඟීමෙන්. මහව අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් , ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ කොට්ඨාස අධක්ෂතුමා ඇතුළු නිලධාරීන්, පාසලේ දෙමව්පියන් ගුරුබවතුන් සහ දූ දරුවන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොඩබිම දී ඉතිහාසයේ විශාලම කුඩු තොගය අත් අඩංගුවට ගත් ගන්දර පොලිස් මෙහෙයුම අතර කෝටි හත හමාරක කුඩු කිලෝ 05ක් අතුරු දහන්… පොලිස් ගේමක් දැයි සීඅයිඩිය සොයයි….

Next Post

අපව පොලොවෙන් තිබ්බාට රන්වලට, බොකුටු වසන්තට, නාමල් කරුණාරත්නට, දොස්තර ජයතිස්සට ස්තුතියි… සියවස් ගණනක සිහිනයට පෙන්වන්නට පෙර පැලවත්තට ගොස් අං කපා ගන්න…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.