ජාතියේ තේජසත් අධ්‍යාත්මික ජීව ගුණයත් එක පැහැර ප්‍රකාශ කළ තුමුල බලැති උත්තුංග හස්ථි රාජයා වූ නැදුන්ගමුවේ ඇත් රජු ජාතියම කම්පා කරමින්...
ජානක ලියනආරච්චි - ඔබ මේ දකින රන්මුවා කරඬුව තවදුරටත් නැත. මෙවැනි නිර්මිතයක් යළිත් ලෝකයේ නොවේ. තිබුණේ මෙය පමණි. මිහිඳු හිමියන්...
ශ්‍රීමතී විජේරත්න - එරියාව ගම්පියසේ පිහිටි එරියාව කණිටු විදුහල මුළු රටම කතා කළ විදුහලක් බවට පත්වූයේ පසුගිය වසර කීපය තුළ...
විශ්ව වාස්තු සම්පතක් සේ සැලකෙන පොලොන්නරුව කිරිවෙහෙරේ විශිෂ්ට ලෙස ආරක්ෂා වී ඇති වසර 900ක් පැරණි බදාම තලය මත දැවැන්ත බෝල්ට්...
සිංහල බෞද්ධ උරුමයේ සජීවී වාස්තු විද්‍යාත්මක සංකේතය සේ සැලකෙන පෞරාණික කිරිවෙහෙර දාගැබ් වහන්සේගේ වසර 900ක් පැරණි විශිෂ්ට ලෙස සංරක්ෂණය වූ...
ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු- සම්මා සම්බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් සිද්ධස්ථානයක් ලෙස ශ්‍රී ලාංකික බෞද්ධයන් අතර ගෞරවාදරයට පාත්රව ඇති කැලණිය කොළඹ...
ලලිත් චාමින්ද - රූමස්සල කඳුවැටියෙන් හා ගාලු කොටුපවුරෙන් වර්ණත් වූ ගාල්ල වරාය ලොව මනරම්ම වරායකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ අඩසියවසකටත් වඩා...
ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු - විශිෂ්ට ගණයේ කලා නිර්මාණ තවත් බොහෝ කලා නිර්මාණ රැසකටම පාදක වී තිබේ. ඒ බව සමකාලීන කලා...
උඩු වියන හැඩ කරන්න ගත් දා සිට ගෙවන්නෙ රාග ද්වේශ මෝහයන්ගෙන් ඉවත් වුණු බ්‍රහ්මචාරී ජීවිතයක්... සාධාතුක කරඬුව වැඩම කරන මංගල...
ඩබ්ලිව්. එම්.එම්. සංජය වීරකෝන් ශ්‍රී ලංකාව ඉන්දියානු උප මහාද්වීපයට ආසන්නව පිහිටීම නිසා විටින් විට දකුණු ඉන්දියානු ප්‍රදේශවලින් ආක්‍රමණ, වෙළෙඳාම, සංස්කෘතික...
© 2020 - 2026 Lankasara.com.