fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

දුප්පතුන්ගේ බඩගින්න නිවන්න කොවිඩ් කාලෙදි චිත්‍ර අඳින සොනාක්ෂි

වසර 2ක් ago
in වින්දන
441 4
0
Share on FacebookShare on Twitter

තවමත් ඉන්දියාව lockdown කර ඇති නිසා මුළු බොලිවුඩයම නිහඬයි.  නළු නිළියන් තම තමන්ගේ නිවෙස්වල රැඳෙමින් විවිධ වූ ක්‍රියාකාරකම් හී යෙදෙමින් බොහෝ කලකට පසු ලැබුණූ නිදහස, නිදහසේ භුක්ති විදීමින් සිටිනවා. නිදහස භුක්ති විඳින ගමන්ම ඒ විඳින සමහර දේවල්  සමාජ මාධය ඔස්සේ ප්‍රචාරණය කරන්න ඔවුන් අමතක නොකරන්නේ තම රසික රසිකාවන් ගේ අවධානය ගැනීමේ අරමුණකින් ද වෙන්නත් පුළුවන්. නමුත් එය සුන්දරයි. ඒ දේවල් නරඹලා අපට යම් විනෝදාස්වාදයක් ඒ  ලබන්න පුළුවන්. මේ කියන්න යන්නෙත් බොලිවුඩු තාරකාවක් කරපු එහෙම වැඩක් ගැන තමයි.

බොලිවුඩ් සුරූපි නිළි Sonakshi Sinha (සෝනක්ෂි සින්හා)  අතින් නිර්මාණය වුණු අපූරු බෝසත් සිතුවමක් තම  Instagram පිටුව ඔස්සේ පළ කර තිබුණා. සොනාක්ෂි එය නම් කර තිබුණේ අපුරු නමකින්. එනම්  “බුද්ධිමත් තැනැත්තා”  (The Enlightened One)යනුවෙන්. චිත්‍ර ගැන ඇය පවසන්නේ මෙවන් කතාවක්…….,

“මගේ කලාව තමයි මගේ ආත්මය. සිතුවම් කිරීමෙන් මම අසීමිත සතුටක් ලබන ගමන් මනසත් සුවපත් කර ගන්නවා. සිතුවම් මගේ සිතුවිලි අලුත් කරනවා. මම සිතුවම් කරපු හැම චිත්‍රයක්ම විකුණන් තීරණය කළා. දැන් මුලු රටම lock-down. මේ ඛේදවාචකය නිසා එදිනෙදා හම්බ කරගත්තු මිනිස්සු කී දහකට නම් රස්සා නැති වුණාද …ඒ නිසා ඒ පවුල් වලකී දෙනෙක් නම් නොකා නොබි දවස් ගණන් දුක් විඳිනවද..ඉතින් මේ චිත්‍ර විකුණලා ලැබෙන හැම සතයක්ම් ඒ අය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. අපි හොඳ වෙන්නේ කොහොමද අනෙකාට හොඳ දෙයක් කරන්න බැරිනම්. “

මේ චිත්‍ර ඉහළ මිලකට විකිණීමට දැනටමත් කටයුතු සූදානම්. ඩොලර් 20,000 සිට එම චිත්‍රවල මිල ගණන්  ඇරැඹෙන්නේ. ඒ චිත්‍රවලට ලංසු තැබීම දැන් අවසන්. ඩිජිටල් මුද්‍රණ, අද්විතීය සිතුවම් සහ විශාල කැන්වස් සිතුවම් මේ අතර තිබෙනවා.  lock-down සමය  අවසන් වූ වහාම ඉහළම මිළ ගණන් යටතේ විකුණු චිත්‍ර අදාළ රටවලට නැවු ගත කිරීමට සියල්ල සැලසුම් කොට තිබෙනවා.

මේ යහපත් කර්තව්‍යයට ඇගේ ක්ෂේත්‍රයේ හිතවතුන්ද, රසික රසිකාවන්ද සොනාක්ෂිකේ මේ යහපත් ක්‍රියාව අගය කරමින් තම අදහස් සමාජ ගිණුම් වලට එකතු කර තිබෙනවා. සොනාක්ෂි සින්හා  දක්ෂ කලාකාරියක් බව වචනයේ පාරිසමාර්ථයෙන්ම තම රසික රසිකාවියනට වගේම ලෝකයටම පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ඇය හදවතක් ඇති කලාකාරියකි.

සොනාක්ෂි සින්හා ඉන්දීය සිනමා නිළියක් වගේම ගායිකාවක්. ඇය සිය වෘත්තීය දිවිය අරඹන්නේ 2005 දී Mera Dil Leke Dekho (මේරා දිල් ලේකේ දේකෝ) චිත්‍රපටයේ ඇදුම් නිර්මාණය කරමින් ඇඟලුම් නිර්මාණ ශිල්පිනියක ලෙසයි. 2010 දී Dabangg (ඩබාන්ග්) නම් චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන ඇය හොඳම රංගන ශිල්පිණියට හිමි Filmfair (ෆිල්ම් ෆෙයාර්) සම්මානය ද හිම්කරගන්නවා.

සොනාක්ෂි සින්හා  විසින් Insta හි ප්‍රචාරණය කර තිබු සිතුවම, සිතුවම් කරන වීඩියෝව පහළින් බලන්න අමතක කරන්න එපා.

https://www.instagram.com/p/CAUULwYAcq_/?utm_source=ig_web_copy_link

Join @lankasara on Telegram Channel
Previous Post

කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය වෙලා. මැතිවරණයට බාධාවක් නෑ….

Next Post

අඩියක් පස්සට තිබ්බත් සහල් මාෆියාවට එරෙහි සටන දිගටම – රොෂාන් රණසිංහ

Related Posts

අභ්‍යාවකාශයේ පරණ කරනු ලැබූ කෝටි 20සේ වයින් බෝතලේ…

මැයි 9, 2021

උදයන්ති යුගදිවියට

අප්‍රේල් 3, 2021

කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

අප්‍රේල් 1, 2021

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist