fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාලි වීරක්කොඩි වාර්තා පොතට

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලද ලංකාවේ පළමු කාන්තාව ඇයයි

වසර 2ක් ago
in ලිය වරුණ
442 4
0
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අධ්‍යාපන මට්ටමින් ලැබිය හැකි ඉහළම සුදුසුකම් සපුරා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වීමට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩිකා ශ්‍රීපාලී වීරක්කොඩි සමත් වූවාය. ඇය පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී ඔස්ට්‍රේලියානු යෝග්‍යතා අධ්‍යයන ආයතනයේ දී Master and Fitness Trainer පාඨමාලාව සම්පූර්ණ කරමින් මෙම උපාධියට හිමිකම් කීමට සමත්වූවාය. 

ශ්‍රී පාලි වීරක්කොඩි

රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන 34 හැවිරිදි ශ්‍රීපාලී වසර 16ක් ජාතික පිලට ක්‍රීඩා කළ අතර 2018 වසරේ දි බටහිර ඉන්දීය කොදෙව් හී පැවැති විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් සමු ගත්තාය. ඉන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා යොමුවූ ශ්‍රීපාලී මාස 8ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිමින් එම උපාධිය හැදෑරුවාය.

ශාරිරික යෝග්‍යතා පුහුණුකාරිනියක ලෙස උපාධිය සම්පූර්ණ කිරිමෙන් පසුව යළි දිවයිනට පැමිණි ශ්‍රීපාලී මේ වනවිට ශාරිරික යෝග්‍යතා සහ යෝගි ව්‍යායාම සම්බන්ධ විශේෂඥවරියක ලෙස කටයුතු කරන අතර ඇයගේ සුදුසුකම් අනුව ජාතික තලයේ හෝ ජාත්‍යන්තර තලයේ ඕනෑම කණ්ඩායමක් පුහුණුකිරිමේ හැකියාව තිබේ.

වමත් පිතිකාරිනියක ලෙසත්, දකුණත් මඳවේග පන්දු යවන්නියක ලෙසත් ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් එක්දින තරග 89කදී ලකුණු 722ක් රැස් කරමින් කඩුලු 58ක් දවාලූ ඇය විස්සයි20 තරග 58කට ක්‍රීඩා කරමින් ලකුණු 209ක් රැස් කිරිමට සහ කඩුලු 31ක් දවාලීමට  සමත්වූවාය.

 

 

Join @lankasara on Telegram Channel
Previous Post

සෞඛ්‍යය නීති යටතේ නාට්‍ය රංග ශාලා හා චිත්‍රපට ශාලා 02 සිට විවෘතයි..

Next Post

අසනීපයි කී කරුණා සී.අයිඩියට එයි.. දීර්ඝ ප්‍රශ්න කිරීම් ඇරඹෙයි…

Related Posts

අරුණි විජේවර්ධන

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්

නොවැම්බර් 13, 2020

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48
  • බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

    194 shares
    Share 78 Tweet 49

Highlights

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist