බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

දැන් රටටම ඉතිරි වී ඇත්තේ සිනමා ශාලා 32යි… සිනමා කරුවෝ කියති…

by editor
ඔක්තෝබර් 16, 2021
in කලා
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සිංහල සිනමාවට දැවැන්ත  පහරක් එල්ල වී ඇති බවත් දන් මෙරට  සක්‍රීය සිනමා ශාලා ගණන තිස් දෙකක් දක්වා අඩුවී ඇති බවත් චිත්‍රපට නිර්මාණකරුවෝ පවසති.

දිවයින පුරා තිබූ ඉතා ජනප්‍රිය සිනමා ශාලා වැසී ගොස් මේ වන විට සුපිරි වෙළඳසැල් හා වෙනත් ව්‍යාපාර පවත්වාගෙන යන ස්ථාන බවට පත්වී ඇතැයි ද ඔවුහු කියති.

එසේම කොරෝනා වසංගත තත්ත්වය ද සිංහල සිනමා ශාලා වැසී යාමට හේතුවක් වී ඇතැයි පවසන සිනමා නිර්මාණකරුවෝ   විද්‍යුත් නාලිකා මඟින් මුළු දවස පුරා අසීමිතව චිත්‍රපට පෙන්වීමත් සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් නොපැමිණීමට බලවත් බලපෑමක් කරන බව පවසති.

70 දශකය වන විට මෙරට තුළ සිනමා ශාලා හාරසියයකට අධික ප්‍රමාණයක් තිබූ බවත් එයින් මේ වන විට ඉතිරිව ඇත්තේ සිනමා ශාලා  32ක් බවත් ඔවුහු පෙන්වා දෙති

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉතා විශාල ලෙස ආදායම් උපයන ල සිනමා ශාලා ලෙස හැඳින්වෙන    මාතර බ්‍රෝඩ්වේ,  සරසවි ගාල්ල,  තුසිත දෙනියාය,  ඔසාකා  නිට්ටඹුව, නිල්වලා අකුරැස්ස, සීතා පිලිමතලාව, හිමාලි හංවැල්ල,  හිමාසා    හම්බන්තොට , සමුද්‍ර අම්බලන්ගොඩ,  අශෝක වරකපොල, ධනසිරි වරකපොල,   තුසිත   පේරාදෙණිය , ඉන්ද්‍ර නාරම්වල,  ශාන්ති  පොල්ගහවෙල මොඩර්න් කුරුණෑගල , නව සිනමා කුරුණෑගල, චාන්දනී වැලිගම, රීගල් නුවර, ජීවන් පානදුර,  අනුශා මහරගම,  නයෝමි ගම්පහ,  මේකලා ගම්පහ , පබ්ලික් හෝල් ගම්පහ,    ඕඩියන් ගල්කිස්ස , නිවි  රශ්මි රත්නපුර, ශ්‍රී දේවී පිළියන්දල, චන්ද්‍රා අවිස්සාවේල්ල, ඉම්පිරියල් අවිස්සාවේල්ල, ලංකා වාද්දුව,  අප්සරා හෝමාගම , ප්‍රියන්ගි හෝමාගම , සමුද්‍ර වත්තල, විජිත රත්මලාන, විලාසනි වැල්ලම්පිටිය,  රෝයල් ජයසිරි මට්ටක්කුලිය ,  රියෝ කොම්පඤ්ඤ වීදිය , මුවිටොන් දළුගම, රිජ්වේ මහබාගේ, මානෙල් දෙමටගොඩ, අශෝකා ග්‍රෑන්ඩ්පාස්, සෙන්ට්‍රල් මරදාන, නිව් ඔලිම්පියා මරදාන, ගාමිණී මරදාන,    ක්‍රවූන්  මරදාන,  කල්පනා කිරුළපන, ට්‍රියෝ දෙහිවල, ලාවිනියා  නුගේගොඩ,  කුවින්ලන්ඩ් නුගේගොඩ, ඉම්පාලා රාජගිරිය, ෂර්මිලා රාජගිරිය, යන ප්‍රධාන සිනමා ශාලා ඇතුළු තවත් සිනමා ශාලා රාශියක් ඉකුත් වසර කීපය තුළ වැසීයාමට ලක්වූ සිනමා ශාලා  බව සිනමා නිර්මාණකරුවෝ පවසයි.

මේ වෙනවිට ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ලොව 55 වැනි තැනට පත් වී ඇතැයි පවසන සිනමා නිර්මාණකරුවන් ශ්‍රී ලංකාවේ සිංහල සිනමාව නගා සිටුවීමට විශාල වගකීමක් රජය සතු වන බව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරලියේ රතන හිමි වෙනුවට ගලගොඩඅත්තේ ඤාණසාර හිමි පාර්ලිමේන්තුවට ?

Next Post

අද කොවිඩ් මරණ 23යි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.