බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සයිබර් ප්‍රතිපත්ති ගැන සාකච්ඡාවක

by Lankasara News
නොවැම්බර් 23, 2022
in පුවත්
cyber
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සිය සයිබර් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වූ පස්වන කතිකාව ඉකුත්දා නව දිල්ලි නුවරදී පවත්වනු ලැබීය.

මෙම සයිබර් ප්‍රතිපත්ති කතිකාව මගින් දෙරටටම වැදගත් වූ කාරණා සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන වේදිකාවක් නිර්මාණය කිරීමට සමත්විය. ඒ අනුව මෙම කතිකාවේදී උපායමාර්ගික ප්‍රමුඛත්වය හිමිවිය යුතු සයිබර් තර්ජනයන් තක්සේරු කිරීමත් ඉදිරි පරම්පරාවේ සන්නිවේදන සම්බන්ධතා වල හැකියාව වර්ධනය කිරීම සහ ඉන්දු පැසිපික් කලාපයේ සහයෝගීතාව වර්ධනය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බදුන්විය.

මෙම කතිකාව විස්තීරණ සහ සහයෝගීතාව සඳහා වූ සයිබර් ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව පැවැත්වූ අතර එහිදී දෙරටට වැදැගත් වූ තවත් කරුණු රැසක් සාකච්ඡාවට ගෙන තිබිණි. ඒ අනුව දෙරටේ සයිබර් ආරක්ෂාවත් කලාපීය වශයෙන් සයිබර් ආරක්ෂාව වර්ධනය කිරීම සම්බන්ධයෙනුත් දෙරටේ සාමාජිකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එහිදී ඉන්දීයාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සමාජිකයින්ද අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයද ඉලෙක් ට්‍රොනික් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සමාජිකයින් එක්ව සිටියහ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මෙහිදී ඕස්ට්‍රේලියාව නියොජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයද, අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයද විද්‍යා කර්මාන්ත සහ සම්පත් අමාත්‍යංශයද ෆෙඩරල් පොලිසියද එක්ව සිටියහ.

කතිකාව අවසානයේ දෙපාර්ශවයම ඉදිරයේදී එක්ව කටයුතු කිරීමටත් පොදුවේ මුහුණ දෙන අභියෝග සහයෝගයෙන් විසදීමටත් එකඟතාවයකට පැමිණි අතර ඉදිරියේදී මෙම සාකච්ඡා පුළුල් කිරීමටද දෙපාර්ශවයම සිය කැමැත්ත පළකර තිබිණි.

Share69Tweet43
Previous Post

ප්‍රභාකරන්ගේ නමත් සහිත යුද්ධයෙන් මිය ගිය අයගේ පුවරු විවෘත වේ!… පුවරු අසල 27 මහා පහන් පූජාවක්!

Next Post

වසන්තගෙන් සහ සිරිධම්ම හිමිගෙන් දින අනූව තුළම ප්‍රශ්න කර ඇත්තේ පැය 05ක් පමණයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.