බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ලොක්කෙක් අද කෙළින්නට ගිය පිස්සුවක් පොලිස් පොඩ්ඩන් පොලිස්පති දැනුවත් කර වළක්වා ගනී!

by editor
නොවැම්බර් 2, 2022
in පුවත්
Police
Share on FacebookShare on Twitter

අද කොළඹ  පැවති විරෝධතාවයට එක්වී සිටි විරෝධතාරුවන්ට  පහර දී පලවා හැරීම සඳහා  බස්නාහිර පොලිස් ප්‍රධානියෙක් විසින් ලබා දුන් අනීතික නියෝග භූමියේ සිටි පොලිස් නිලධාරීන් විසින් පිළිනොපැදීමට  තරම් විචක්ෂණ වීම නිසා රටට සිදුවීමටට ගිය බරපතල ව්‍යසනයක් මගහැරී ගිය බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

උද්ඝෝෂණ ස්ථානයට නොපැමිණ  වෙනත් තැනක රැඳී සිට ඔහු විසින්  දිගින් දිගටම  ලබා දෙන අනීතික නියෝග පිලිබඳව භූමියේ සිටි නිලධාරීන් පොලිස්පතිවරයා විමසා උපදෙස් ලබාගෙන ඇත.

එහිදී පොලිස්පතිවරයා දැඩිව නියෝග කර ඇත්තේ රටේ නීතියට පිටින් කිසිම අවස්ථාවක බලය පාවිච්චි කිරීමෙන් වැළකී තත්ත්වය කළමනාකරණය කරන ලෙසය.

සමහර ඉහළ පොලිස් නිලධාරීන් දේශපාලකයින් සතුටු කිරීම සඳහා මෙම  විරෝධතාවය වැලැක්වීමට   අද උදෑසන සිට   ඉතාම ලාභ උපක්‍රම භාවිතා කරමින් රට ඉදිරියේ පොලිසිය විහිළුවක් බවට පත් කර  තිබිණි.

මේ අවස්ථාවේ දී මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පොලිසිය කටයුතු කරන්නේ රටේ ව්‍යවස්ථාවටත් පටහැනිව බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

විරෝධතාවය සමීපව නිරීක්ෂණය කිරීමට කණ්ඩායම් යොදවන බව මානව හිමිකම් කොමිසම නිවේදනය කළේය.

අද සවස 3.30ට ට්විටර් පණිවිඩයක් තබමින්  ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග්  ප්‍රකාශ කළේ ආණ්ඩුව සාමකාමී විරෝධතාවලට ඉඩ දිය යුතු බවත්, එය ජනතාවගේ අයිතිවාසිකමක් බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හම්බන්තොට සූරියවැව මන්දපෝෂණය ගැන කී වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්!

Next Post

තිළිනිට ආයෝජන ගන්න දේවාරූඪයකින් දැමූ “සිරිසුමන  මායම“ අධිකරණයේදී ඡායාරූපත් එක්ක එළියට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.