බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිළිනිට ආයෝජන ගන්න දේවාරූඪයකින් දැමූ “සිරිසුමන  මායම“ අධිකරණයේදී ඡායාරූපත් එක්ක එළියට!

by editor
නොවැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • සිරිසුමන කෝටි හැත්තෑපහක් ආයෝජනයක් ප්‍රියමාලිට අරගෙන දෙන්න ව්‍යාපාරිකයෙක් ඉදිරියේ බොරු දේවාරූඪයක් අරන්… ප්‍රියමාලි ලඟ මුදල් ආයෝජනය කරන්නැයි දෙවියන් මග පෙන්වන බව දන්වලා…

බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වනවිට බන්ධනාගාරගතව සිටින    තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවට කෝටිපති ධන කුවේරයන්ගෙන්   ආයෝජන ලබා ගැනීමේදී ප්‍රයෝගයක් ලෙස ලෙස බොරු ආරූඪයක් ගෙන ආයෝජකයන් මුලා කිරීමට අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කඩවත සිරි අරන්තක සමාධි අරණ විහාරයේ වැඩ වෙසෙන බොරැල්ලේ සිරිසුමන හිමියන් කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙම සැකකාර හිමි නම තිළිණි ප්‍රියමාලිගේ‍ ව්‍යාපාරවල රුපියල් කෝටි 75ක් ආයෝජනය කළ ආයෝජකයකුගේ නිවසට ගොස් දේව ආරූඪයක් මවා පාමින් තමන් සතු මුදල් මෙම තිළිනි ගේ ව්‍යාපාර මත ආයෝජනය කළ යුතු බවට පොලඹවා ඇති අතර අදාළ ආයෝජනය කරන්නාගේ නිවසට ගොස් එම කටයුත්ත සිදු කරන ආකාරය පිළිබඳව ඡායාරූපද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම ව්‍යාපාරිකයා සිය පැමිණිල්ල සමඟ අදළ ඡායාරූපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ලබා දී ඇති අතර ඒවා අධිකරණයට ඉදිරිපත්ව තිබේ. මෙම ඡායාරූපයක් පෙන්වමින් මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මේ කරන්නේ කවරක්දැයි සැකකාර හිමි නමගෙන් විමසා ඇති අතර ඒ අවස්ථාවේ හිමි නම ප්‍රකාශ කර ඇත්තේ අදාළ මුදල් සඳහා ආශිර්වාද කිරීමට තමන් එම නිවසට ගිය බවයි.

මීට අමතරව තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට අදාළ ප්‍රතිලාභ ලැබනෙ තෙක් ඇපයට ලබා දෙන රන් පොලු මෙම හිමියන් භාරයේ තබා ඇති බවට සැකකාරිය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති අතර ඇය හිමියන්ගේ කඩවත විහාරයට ඔවුන් ගෙන ගොස් එම රන් පොලු පෙන්වා ඇති බවටද තොරතුරු හෙලිව ඇත.

කෙසේවුවද මෙසේ මුදල් ආයෝජන වෙනුවෙන් ඇපයට ලබා දන් මෙම රන් පොලු සැබෑ ඒවානොව පිත්තලවලින් සැදි ව්‍යාජ ඒවා බවටද අනාවරණය වී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් ලොක්කෙක් අද කෙළින්නට ගිය පිස්සුවක් පොලිස් පොඩ්ඩන් පොලිස්පති දැනුවත් කර වළක්වා ගනී!

Next Post

මොරටුව මහ නගර සභාවේ සාහිත්‍යාංජීලි -2022 උළෙල හෙට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.