බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ, එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් තහනම්

by Lankasara News
ජූලි 20, 2022
in පුවත්
single use plastic ban india
Share on FacebookShare on Twitter

මෙම මාසයේ සිට එක්වරක් පමණක් භාවිතා කරනු ලබන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය තහනම් කරමින් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව වන ඉන්දියාව ගෝලීය වශයෙන් ආදර්ශයක් වී තිබේ. එක්වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ද නොහැකි නිසා ඒවා පොළව මත ගොඩ ගැසේ. මීට විසඳුම් සෙවීමට ගෝලීය ජනතාව වෙහෙසන පසුබිමක ඉන්දියාව ඊට එරෙහිව ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

2022 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අයුරින් එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කර තැබීම, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කරමින් නීති පනවා තිබේ.

ඒ අනුව ප්ලාස්ටික් කූරු සහිත ඉයර්බඩ්ස්, බැලූන්වලට යොදාගන්නා ප්ලාස්ටික් කූරු, ප්ලාස්ටික් කොඩි, රසකැවිලිවලට කූරු, අයිස්ක්‍රීම් කූරු, සැරසිලි සඳහා යොදාගන්නා පොලිතීන්, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප,, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු පිහි, බීම බට, ආරාධනා පත්‍ර ආදී රැසක් තහනම් කළ ද්‍රව්‍ය අතර තිබේ.

ඉන්දියාවේ මධ්‍යම දූෂණ පාලන මණ්ඩලයට අනුව 2019 – 20 අතර කාලයේදී වසරකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 3.5ක් ඉවත ලා තිබේ. මෙමඟින් පස නිසරු වෙන අතර ජලයට ද හානි සිදු වෙන බව ඔවුන් පෙන්වා දෙයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

හෙට සිපෙටිකෝ පිරවුම්හල් සඳහා ඉන්ධන ප්‍රවාහනයට කිසිම දැනුම් දීමක් කර නෑ – ටැංකි රථ හිමියෝ කියති…

Next Post

ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය අත්පත් කරගත් පිරිසට නඩු දානවා… 8වන විධායක ජනපති දිවුරුම් දෙන්න පෙර කියයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.