බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්සි එකේ කෑලි කැලි නැතිව සියල්ල එකවර ගේන්න විපක්ෂ නායක කියයි

by Lankasara News
ජූනි 16, 2022
in පුවත්
Sajith Premadasa
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු ප්‍රතිසංස්කරණයන් සියල්ල සමූයක් ලෙස එක්ව ඉක්මණින් සිදු කර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් අද විපක්ෂ නායක කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. දැන් 21 වැනි සංශෝදනයේ කොටසක් කර ගමු ඉතිරිය පසුව කර ගමු යැයි පැවසුවත් දැන් පවතින තත්ත්වය අනුව එම කොටසවත් ඉටු නොවෙනු ඇතැයි සැකයක් පවතින බව ඔහු පැවසීය.

රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආ අතර එය සභාගත කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දින කිහිපයකින් නිකුත් වූ පසු පාර්ලිමේන්තුවේ තුන්වෙනි සතියේදී සාකච්ඡාවට ගත හැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එහෙත් මේ වන විට ඇත්තේ ප්‍රතිංස්සකරණ නොව දේශපාලන ගේම් බැවින් 21 පාර්ලිමේන්තුවට ගෙන ඒමට පමා වෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ රට ස්ථාවර කරන්න පුළුවන් එකම විදියයි. ඒ තමයි ජනවරමක්. ඒත් කෙනෙක් කියනවා නම් මම සූරයා වීරයා මට මේ රට දැන් ගොඩ ගන්න පුළුවන් කියලා ඒක සුරංගනා කතාවක්. අඩුම ගාණේ අවුරුදු පහක්වත් යනවා මේ රට ආපහු තිබුනු තත්ත්වයට එන්න.. වරමත් එක්ක වැඩ කරන්න පුළුවන් 113 ක් හිටියා නම් අපිට ඒක කරන්න පුළුවන්.. අපි 21 ට ඉතාමත් ප්‍රශස්ත යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.. අපි ඉල්ලනකොට සම්පූර්ණ දේම ඉල්ලන්න ඕනේ… මම විපක්ෂ නායකකම බාර ගත්තේ නැත්තේ අභියෝග භාර ගන්න බය නිසා නෙමෙයි. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නැති නිසා. කිව්ව පලියට අගමැතිකම බාර ගන්න එක නොදියුනු දේශපාලන ක්‍රමවේදයක්. අපි දේශපාලනේට ආවේ මිනිස්සු වෙනුවෙන් හරි දේ කරන්න.. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Share69Tweet43
Previous Post

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

Next Post

පානදුරේ දී තවත් පුද්ගලයෙක් තෙල් පෝලිමක මැරී වැටෙයි….

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.