බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුවේ පොලිස් හොරු කණ්ඩායමක් ඉන්ධන ජාවාරමක!

by editor
මැයි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

අත්‍යාවශ්‍ය සේවා මුවාවෙන් ඉන්ධන ජවාරමක යෙදෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගැන පොලොන්නරුවේ ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පාරිභෝගිකයින් චෝදනා කරයි.

අත්‍යාවශ්‍ය සේවා යැයි පවසමින් ලබා ගන්නා මෙම    ඉන්ධන   පිටස්තර අයට වැඩි මිලට අලෙවි කර මුදල් ඉපයීමේ ජාවාරමක් මේ පිරිස් ක්‍රියාත්මක කර ඇති බව ඔවුහු පවසති.

මේ තත්ත්වය පොලිස් ස්ථානාධිපතිවරුන් නොදන්නා බවත්, බූලිවලට ඉන්ධන ලබා දීම ප්‍රතිපත්තිමය තීන්දුවක් මත තහනම් කර ඇතයි ඇමතිවරයා රටට දන්වා තිබිය දී    පොලිස් යතුරුපැදිවලින් මෙන්ම ත්‍රීරෝද රථවලින් පැමිණ බූලිවලට ඩීසල් හා පෙට්‍රල් ලබාගන්නා මෙම පොලිස් නිලධාරීන්   පිටස්තර ස්ථානවලට  වැඩිමිලට අලෙවි කරන බව  ඉන්ධන හල්  සේවකයෝ කියති.

පොළොන්නරුව මනම්පිටිය, අරලගංවිල, දිඹුලාගල ඇතුළු ප්‍රදේශ  කිහිපයක පෙට්‍රල් ලීටරයක් මේ වනවිට රුපියල් 800 ක් 900 අතර මිලකට අලෙවි කරන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

ඇතැම් පොලිස් නිලධාරීන් රාජකාරි නිල ඇඳුම්පිටින් වෙනත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගෙනැවිත් පෙට්‍රල් හා ඩීසල් ගෙන යන බවත්, නැවත පැය    දෙකක් තුනක කාලය තුළ  පැමිණ තමන් ඉන්ධන ගෙන ගිය වාහනවලටම යළි ඉන්ධන ලබා ගන්නා බවත් ඉන්ධනහල් කළමනාකාරවරු කීප දෙනෙක් ලංකාසරට කීහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අරලගංවිල ඉන්ධන පිරවුම් හලේ පාරිභෝගිකයන්ට නිසි වැඩපිළිවෙළක් යටතේ ඉන්ධන බෙදාදදීමට කටයුතු කළද 23 වෙනිදා පැමිණි පෙට්‍රල් තොගය පොලිස් නිලධාරීන් කිහිපදෙනකු විසින් පැය කිහිපයක් තුළ බූලිවලට පුරවා අවසන් කළ  බවද එම ඉන්න පිරවුම් හලේ කළමනාකාර කරුණාතිලක   අපට   කීවේය,

ඉන්ධනහල් කළමනාකරුවන් සහ පාරිභෝගික ජනතාව නගන චෝදනාව පිළිබඳ අප පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙන් මෙන්ම රථවාහන පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් කල විමසීමකදී ඔවුන් සඳහන් කළේ  එවැනි ජාවාරම්ක් සිදු නොවන බවත්  පාරිභෝගික ජනතාව පෝලිම් වල නොති‍යා ඉතා කඩිනමින්  ඉන්ධන ලබාදීමේ අරමුණින් තමන් රාජ්කාරි වශයෙන් මැදිහත් වී එම කටයුතුවලට දායකවන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20 ගෙනා හදිස්සි 21ට නෑ… කැබිනට් අනුමැතියට පෙර කෙටුම්පත පක්ෂ නායකයින්ට යොමු කරන්න – ජනපති කියයි!

Next Post

නීතිඥ සංගමයෙන් 21 වන සංශෝධනය ගැන ජනපතිට ලිපියක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.