බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….

ලේ දුන්නත් තෙල් දෙන්නෙ නැති රටේ විභාගය පැවැත්වෙන තුරු උදේ සවස විභාගයට යන දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවලා....

by editor
මැයි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩීසල් පෙට්‍රල් අපහසුතා මධ්‍යයේ අපොස සාමාන්‍ය පෙළ දරුවන්ට විභාගය සඳහා සිය පාසල් වෙත යාම සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දීමට දිගන ප්‍රදේශයේ බස්රථ හිමිකරුවෙකු ඉදිරිපත් වී තිබේ.

දිගන මහනුවර දිගන මුල් ගම්පොල සහ දිගන පේරාදෙණිය දක්වා බස්රථ තුනක් අද සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන ජූනි මස හතරවන දින දක්වා   දරුවන් වෙනුවෙන් නොමිලයේ මේ බස් රථ  ධාවනය ට යොදා තිබේ.

” උදේ ඉඳන් රෑ වෙනතුරු ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් වල ඉන්න මිනිස්සු අපි දකිනවා.ඒ මිනිස්සු විඳින දුක අපිට තේරෙනවා.  හුඟදෙනා පෝලිමේ ඉඳලා පෙට්‍රල් නැතුව ආපහු හැරිලා යනවා. පෙට්‍රල් පෝලිමේ ඩීසල් පෝලිමේ ඉන්නේ එදිනෙදා වාහනවලින් වැඩ කරන අය සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න හුඟක් දරුවෝ ඉස්කෝලෙට යන්නේ පොදු ප්‍රවාහනයේ. ඒ වගේම මේ දරුවන්ගෙ දෙමව්පියන් මහා ආර්ථික ව්‍යසනයකට හිර වෙලා. ඒ වගේ වෙලාවක දි සමාජයක් විදිහට අපි එකිනෙකා ගැන බැලිය යුතුයි.  මේ තත්ත්වය මත අපට කරන්න පුලුවන් දේ… මේ දරුවො ටිකට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සලසන එක… ඒක    අපේ යුතුකමක් කියලා අපි හිතුවා. මේ යෝජනාව ගෙනාවෙ මගේ බිරිය තමයි….”

බස් ව්‍යාපාරය පවත්වාගෙන යන ප්‍රභාත් ප්‍රියන්ත මුණසිංහ   එසේ කීය ඔහුගේ බිරිඳ චාන්දනී ධර්මරත්න ය.

මෙම බස් රථ තුනෙහි සේවය කරන්නේ දිලුම් මදුසංක කුමාර , මධුෂාන්, සෙල්වරාජ් සහ  සුමිත් ජයන්තය. මේ අය මේ දිනවලට අදාලා සේවය කරන්නේත් වැටුපකින් තොරවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මිනිස්සු මිනිස්සුන්ට උපාකර කළ යුතු වෙලාවක්.  බත් පත බෙදාගෙන කා නොමැරී ඉන්න කල්පනා කළ යුතු මොහොතක්… ඒ මොහොත තුළ බලාපොරොත්තු දල්වන මිනිස්සු හමුවීම අපට කියන්නේම මේ පජාතකළ රට තුළ අපට හෙට  දවස යහපත් ලෙස ගොඩ නැගිය හැකි බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….

Next Post

 21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.