බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති අගමැතිගෙන් කළ ඉල්ලීම….

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
mahinda-rajapaksa
Share on FacebookShare on Twitter

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සියල්ල සූදානම්කරගෙන සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පසුගිය අඟහරුවාදා හදිසියේම ජනාධිපතිවරයා එම තීරණය ප්‍රමාද කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි අරලියගහ මන්දිරයේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා ඉල්ලා අස් වුවහොත් කැබිනට් මණඩලයත් අහෝසිවන බව පෙන්වා දී තිබෙන ජනපති එසේ වුවහොත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරගෙන යන කටයුතු අවුල් වී ප්‍රශ්න ගණනාවක් මතුවිය හැකි බව පවසා ඇත

මේ නිසා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරගෙන යන කටයුතු අවසන් වනතෙක් ඉවසන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දී තිබෙන බව ඉහත ආරංචි මාර්ග කීවේය.

පසුගිය සතිය වනවිට අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දිගින් දිගටම   ඉල්ලීම් ලැබී තිබුණු බව කියැවේ.     සමකාලීන දේශපාලකයින් සහ සමීපතමයින්ගෙන් එම උපදෙස් ලැබුණු  බව දැනගන්නට ඇත.

සමකාලීන දේශපාලකයින් සහ සමීපතමයින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත හැක්කේ    මේ අවස්ථාවේ උද්ගතව ඇති අර්බුදය හමුවෙ ඉල්ලා අස්වීමෙන් පමණක් බවත් ය.  එහෙත් අගමැතිවරයාගේ දෛවඥයින් උපදෙස් ලබා දී තිබුනේ ඉදිරියේ දී සුබ දශාවක් උදාවන හෙයින් ධුරයේ රැඳී සිටීම යෝග්‍ය බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අයි.එම්.එෆ් සමග සිදුකරන සාකච්ඡා සාර්ථක වී තිබෙන බැවින් එහි අවසානයක් එන තෙක් ධුරයෙන් ඉවත් නොවී සිටින ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.

මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිගටම සිටිය යුතු බවට යෝජනාවක් ද ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ තොග ඉවරයි….අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 329ක්  ඒ අතර… පවත්වා ගත යුතු ඖෂධ වර්ගවලින්  සියයට 61ක් නෑ…. 

Next Post

ජීවත්වෙන්න විදිහක් නැතිව මන්නාරමේ  තවත් 11ක් ආරක්ෂක අංශ මග හැර ඉන්දියාවට පනී…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.