බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ල රෝහලට ඇතුළත් කළ පොලිසියේ 20න් ඉහළම නිලධාරියා අතුරුදන් !  

මත්පැන් ගඳක් වහනය වෙලා... වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වෙතැයි බියෙන් පැන ගියා දැයි සැකයක්....

by editor
අප්‍රේල් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

19 දා රඹුක්කන  සවස ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් නිලධාරීන් 20 දෙනාගෙන් එක අයක්  එදිනම අතුරුදන්ව ඇති  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

19 දා සවස රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගයද හරස් කරමින් උද්ඝෝෂණයක නියැලුනු ජනතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර සහ  වෙඩි ප්‍රහාර එල්ල කරන ලද අතර එහිදී නිර්මාණය වූ ගැටුම්කාරී තත්ත්වය සමඟ පොලිස් නිලධාරීන් 20 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ එම නිලධාරීන් අතරින් උසස් නිලයක් දරන පොලිස් නිලධාරියක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් අනතුරුව ඇතුළත් කළ රෝගීන් අතර  සිටි පොලිස් නිලධාරීන් විසි දෙනාගෙන් පස් දෙනකු මේ වනවිට රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබන අතර තවත් 14 දෙනකු මහනුවර ට මාරු කර යවා ඇත.

ඔවුන් මහනුවරින් පොලිස් රෝහල වෙත සහ ඇතැම් නිලධාරීන් ඒ හරහා  රෝහල්වලින් බැහැර කර ඇති අතර ඇතුළත් කළ අනෙක් නිලධාරියා මෙසේ අතුරුදන්ව ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදි සිදු කරන ලද සොයා බැලීමකදී මෙම නිලධාරියා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බවට හෙළි ව ඇති අතර ඔහු ගේ සිරුරෙන් මත්පැන් ගන්ධයට ආසනන් ගන්ධයක් නික්මුණු බවත්  ඇතැම් විට  වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු බීමතින් සිටින බව අනාවරණය වේ යයි බියෙන් රෝහලට නොදන්වා රෝහලින් නික්ම යන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස්ස විසි කරන 21 සංශෝධනය අද සජබ කථානායකට දෙයි

Next Post

රඹුක්කන ඝාතනයේ අධිකරණය භාරයේ තිබූ බී වාර්තාව වෙනස් කිරීමේ “පොලිස් කුපාඩිකම“ අතටම හසුවේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.