ජනපතිට අගමැතිට විරෝධය පළ කරමින් විශාල පිරිසක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සහ අරලියගහ මන්දිරය අසල එක්රොක් වෙමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි විශාල පිරිසක් ගාලුමුවදොර මාර්ගය අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස සිට උද්ඝෝෂණය කරමින් ඇත.
මෙම ස්ථානයට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් මේ වනවිට යොදා තිබේ.
මේ වනවිට තරුණ උද්ඝෝෂකයින් පිරිසක් කොලලුපිටිය අරලියගහ මන්මදිරය අසළද විරෝධතාවයක් අරඹා ඇත.
මේ ජනාධිපති ලේකම් කාර්යාල අසල සිදුවීමය…
https://www.facebook.com/lahiruharshanajohanas/videos/515899459949441