බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසෙකට ඩොලර් කෝටි 2ක මාළු කොල්ල කන ඉන්දීය ධීවරයන් ගැන උතුරේ ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමතිට ලියයි…

ලංකාවේ ලක්ෂ 20ක මිනිස්සු අනාථයි...

by editor
මාර්තු 7, 2022
in පුවත්
Indian-fishing-boat-

Indian-fishing-boat-

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කාලයක සිට පවතින ඉන්දීය ධීවර ප්‍රශ්නයට වහාම විසඳුමක් සපයා දීමට කටයුතු යොදන ලෙස ඉල්ලා උතුරේ දිස්ත්‍රික්ක හතරක ධීවර සංගම් විසින්  තමිල්නාඩු  මහ ඇමති එම්.කේ ස්ටාර්ලින්  වෙත ඊයේ ( 6 )  ලිපියක් යවා තිබේ.

යාපනය ධීවර සමීති සමූහයේ සභාපති එස්.අන්නාරාසා  පැවසුවේ යාපනය මුලතිව් කිළිනොච්චි හා මන්නාරම යන දිස්ත්‍රික්ක හතරේ පුද්ගලයින් මිලියන දෙකකට වඩා වැඩි පිරිසක් මෙම ඉන්දීය ධීවර ප්‍රශ්නය හමුවේ අසරණ වී සිටින බවයි.

වසර ගණනාවක සිට පැවත එන මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීමට සෑම රජයක් මෙන්ම සෑම ධීවර නායකයෙකුම අපොහොසත් වී සිටීම නිසා උතුරේ එම දිස්ත්‍රික්ක වල ධීවර ජනතාවට මසකට රුපියල්  මිලියන 4000 ක පමණ අලාභයක්  සිදුවන බවද තමිල්නාඩු  ප්‍රධාන අමාත්‍යවරයාට ලිපිය මගින් දැනුම් දී තිබේ.

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා පැමිණෙන අවස්ථාවේදී  ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බව පවසමින් සියලු දෙනාම උතුරේ ධීවරයින්ව රවටන බව පැවසූ අන්නාරාසා  කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ පවතින මේ ප්‍රශ්නය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කෙරෙන විනාඩි දහයක සාකච්ඡාවකින් විසදා ගත නොහැකි බවය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මේ නිසා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට මෙහිදී විශාල කාර්යයක් ඉටු කල හැකි නිසා ඔහු වෙත සවිස්තරාත්මක ලිපියක් යැවූ බවද සභාපතිවරයා පැවසීය.

යුද්ධය හේතුවෙන් උතුරේ ධීවරයින්ට විශාල හානියක්ද සුනාමිය නිසා තවත් විශාල හානියක්ද සිදුව ඉතා අසරණ වී සිටින බැවින් ඉන්දීය ධීවරයින් පැමිණ සිදු කරන බලහත්කාර ක්‍රියාවන් වහාම නතර කොට දීමට යම් වැඩ පිළිවෙළක් සකස් කරණ ලෙසද එම ලිපියෙන් ඉලීමක් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධය ඇවිලූ එංගලන්තය යුක්රේන් යුද අනාථයින් වෙනුවෙන්  ලබා දී ඇත්තේ වීසා 50ක් පමණයි! – 5355ක් අයදුම් කරලා…

Next Post

අපි කරන දේ හෙට ජනාධිපතිවරයාගේ  රැස්වීමෙදි තීරණය වෙයි… මෛත්‍රී විමල්ට සහ උදයට කියයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.