සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධය ඇවිලූ එංගලන්තය යුක්රේන් යුද අනාථයින් වෙනුවෙන්  ලබා දී ඇත්තේ වීසා 50ක් පමණයි! – 5355ක් අයදුම් කරලා…

by editor
මාර්තු 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේන සරණාගතයන් වෙනුවෙන් එක්සත් රාජධානිය මේ වනවිට වීසා නිකුත් කර ඇත්තේ පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් බව එක්සත් රාජධානියේ මිරර් වෙබ් අඩවිය හෙළි කරයි.

එක්සත් රාජධානිය පනස් දෙනෙකුට පමණක් වීසා අනුමත කරන්නේ සරණාගතව සිටින පුද්ගලයින් 5355ක් මාර්ගගත ක්‍රමය ඔස්සේ  එක්සත් රාජධානියේ  වීසා අයදුම් කර තිබිය දී බව මිරර්  පවසයි.

දින 10ක් තුළ යුක්රේනයේ සිට මිලියන 1.5කට අධික සරණාගතයින් පිරිසක් අසල්වැසි රටවලට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි ඊයේ පැවසුවේය.

ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කර ප්‍රකාශ කර තිබුණේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපය වේගයෙන් වර්ධනයවන සරණාගත අර්බුදයකට මුහුණ දී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුක්රේනය මෙවැනි අර්බුදයකට තල්ලු කර දැමීමට මානසික අල්ලස් ලබා දුන් ප්‍රධාන භූමිකාවක් සිදුකළ එක්සත් රාජධානිය  යුක්රේන යුධ අනාථයින් පිළිබඳ ප්‍රායෝගිකව හැසිරෙන ආකාරය සම්බන්ධව ජාත්‍යාන්තර දේශපාලන විචාරකයන් මවිතය පල කර ඇත.

මේ වනවිට ඉහත කී 5355  හැරුණු විට තවත් පුද්ගලයන් 2,368 දෙනෙකු තම අයදුම්පත්‍රය සහ ජෛවමිතික තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා වීසා බලපත්‍රයක් වෙන්කරවා ගෙන තිබුණි.

පුද්ගලයින් 11,750 ක් මාර්ගගත අයදුම්පතක් ආරම්භ කර ඇති නමුත් සම්පූර්ණ කර නොමැත.

ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල්  පවසා ඇත්තේ  මෙම සරණාගත ගැටලුව අභියස එය විඳීම   වේගවත් කිරීම සඳහා “හැකි සෑම දෙයක්ම” කරන බවයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල්ට – උදයට “ගහන්න“ එපා! සජිත් සජබ මන්ත්‍රී කණ්ඩායමට කියයි!

Next Post

මාසෙකට ඩොලර් කෝටි 2ක මාළු කොල්ල කන ඉන්දීය ධීවරයන් ගැන උතුරේ ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමතිට ලියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.