බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

නීති විද්‍යාලයට අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් වැඩි වූ හේතුව

හිටපු බුද්ධි ප්‍රධානියා හෙළිකරයි

by Lanka Sara Editor
ජූලි 29, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේදී මුස්ලිම් ශිෂ්‍ය බඳවා ගැනීම්වල අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (29) ප්‍රකාශ කළේය.

නීති විද්‍යාලයයේ මුස්ලිම් ශිෂ්‍ය අනුපාතය 2003 වසර් පැවැති 2.4 ක් වූ බවත් 2012 වසර වන විට 25.24 දක්වා අසාමාන්‍ය ලෙස වර්ධනය වූ බව රාජ්‍ය බුද්ධි සේවයට නිරීක්ෂණය වූ බවද නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

ඔහුගේ නිරීක්සණවලට අනුව 2003 වසරේදී නීති විද්‍යාලයට ඇතුලත්කරගෙන තිබුනේ මුස්ලිම් සිසුන් 05 දෙනෙකි.

2012 වසරේදී එම සංඛ්‍යාව 78 ක් වූ බව ද ඔහු කොමිසම හමුවේ හෙළි කළේය.
ඊට හේතුව අධිකරණ අමාත්‍යාංශයේ පැවැති ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ එකල දැනුවත් කළ බවත් නිලන්ත ජයවර්ධන මහතා පැවැසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොමිසම ඔහුගෙන් එවර එසේ මුස්ලිම් සිසුන් වැඩිවීමට හේතුව කුමක්දැයි විමසූ විට රාජ්‍ය බුද්ධි සේවා හිටපු අධ්‍යක්ෂවරයා ව්‍යාප්තවාදය රටේ සහ රටේ යම් කිසි ජනකොට්ඨාසයක් සුළුතරය බහුතරය සමග කරන අරගලයක් මෙයට මුල් වී ඇති බව සදහන් කළේය.

එසේම මේ තත්ත්වයට මුහුණ දිය යුත්තේ බුද්ධියෙන් බවද නිලන්ත ජයවර්ධන මහතා මහතා වැඩි දුරටත් කොමිසම හමුවේ සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් ලීග් රග්බි තරගාවලිය අවලංගුයි

Next Post

“පොහොට්ටුව ආණ්ඩුවක යළි මර්වින්ලා සජින් වාස්ලා වැනි අයට ඉඩක් නෑ”

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.