අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පොහොට්ටුව ආණ්ඩුවක යළි මර්වින්ලා සජින් වාස්ලා වැනි අයට ඉඩක් නෑ”

පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියයි

by Lanka Sara Editor
ජූලි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“කුරුණෑගල පුරපතිට වෙන දේ දැන්ම කියන්න බෑ”

පොදුජන පෙරමුණ යටතේ බිහිවන ආණ්ඩුවක යළි කවදාවත් මර්වින් සිල්වලා සජින් වාස් ලා වැනි පුද්ගලයන් ඇතුළත් නොවනු ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

අද දින ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පසුගිය පරාජයන් සම්බන්ධයෙන් සහ ඊට බලපෑ කරුණු පිළිබඳ ව තමන් හොඳින් හැදෑරු බවය.

එම සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදීනිය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ 2015 මහින්ද රාජපක්ෂ මහතා ගේ රජය යා යුතු බවට ජනතාව තීන්දු කළ පසු ඔවුන්ට යන්නට සිදුවූ බව එසේ ගොස් යන්නට සිදුවූ හේතු නිසි ලෙස අධ්‍යයනය කොට ඒවා නිවැරදි කර ගැනීමට පසුගිය කාලය ගත කළ බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ බිහිවන ආණ්ඩුව දූෂණයෙන් තොර එකක් බවට සහතික වන බවද පවසන බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ මේ වනවිට පොදු ජන පෙරමුණ යටතේ පවතින ප්‍රාදේශීය සභා හතරක සභාපතිවරුන් ඉවත් කිරීමට ද පියවර ගත් බවයි.

“කොහොම වුණත් අපි මේ දවස්වල වැඩ කරන්නේ බොහොම පරෙස්සමින්. මොකද මේක මැතිවරණ සමයක් . අපේ අපේක්ෂකයන් කිසිවකුට හානියක් වෙන්නට ඉඩ දෙන්න බැහැ. නමුත් මහ මැතිවරණය අවසන් වූ වහාම අපි දැනට පැමිණිලි ඇති අය ගැන තීන්දුවක් ගන්නවා. එසේ වුවද මේ වනවිට පැමිණිලි ලැබී ඇති කුරුණෑගල නගරාධිපති සම්බන්ධයෙන් ගන්නා තීන්දුව පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කර ඇත.

තමන් විසින් බිහි කරන ලද පක්ෂය අනාගතයේදී චීන කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂයක් වනු දැකීම හෝ භාරතීය ජනතා පක්ෂය වැනි ව්‍යූහයක් ඇති පක්ෂයක් වනු දැකීම කැමැති බවද පවසා ඇති බැසිල් රජජපක්ෂ මහතා තමන් ට මෙම කලාපයේ සිත් ගන්නා සුළු පක්ෂ ව්‍යූහ එම පක්ෂ දෙක බවද සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති විද්‍යාලයට අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් වැඩි වූ හේතුව

Next Post

හෝටල් කාමරයක දී අයිස් මත්ද්‍රව්‍ය සමග තිදරු මවක්, තරණයින් 2ක්, අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.