බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන කුණු පොහොර නගරය සමග ලෝක උරුම මහනුවර “ඓතිහාසික සහයොගීතා ගිවිසුම“ අත්සන් කරයි…

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Qi Zhenhong

මහනුවර නගරය ක්වින්ඩාවෝ (Qingdao) නගරය අතර සහයෝගිතා ගිවිසුම අත්සන් කළ පසු ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු සෙන් හොන්ග් ( Qi Zhenhong) ට මහනුවර පුරපති කේසර සේනානායක සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

Share on FacebookShare on Twitter

චීන කුණු පොහොර ලංකාවට ගෙන්වනු ලැබූ ක්වින්ඩාවෝ සීක්වීන් බයෝටෙක් ආයතනය පිහිටා ඇති චීනයේ ක්වින්ඩාවෝ (Qingdao) නගරය හා ලෝක උරුම මහනුවර නගරය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම අද (15) සිදු කෙරුණි.

ඒ අවස්ථාවට  සූම් තාක්ෂණය ඔස්සේ   චීනයේ චින්ඩාවෝ   නගරාධිපති Zhao Haozhi  එක්විය. චීනයේ ශ්‍රී ලංකා  තානාපති පාලිත කොහොන ද ඒ අවස්ථාව සඳහා එක් වී සිටියේය.  මහනුවර නගරය වෙනුවෙන් එහි නගරාධිපති කේසර සේනානායක   අදාළ ගිවිසුමට අත්සන් තැබුවේය.

මෙම අවස්ථාවට සහභාගි වීම ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong     මහනුවර මහ නගර සභාවට පැමිණි සිටියේය. ඔහු ඊයේ සිට මහනුවරය.   මෙම ගිවිසුමට අනුව ක්වින්ඩාවෝ  නගරය සහ මහනුවර නගරය අතර ආර්ථික, තාක්ෂණික, අධ්‍යාපනික, සංස්කෘතික, ආගමික හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය වනු ඇත.

මේ අවස්ථාවේ දී මහනුවර පුරපති කේසර සේනානයක චීන සහයෝගීතාවයේ ඉතිහාසය ගැන කීවේය. වර්තමානයේ දක්වා අසීමිත සහයෝගය ගැන කෘතඥ වුණේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන්, විපක්ෂ නායක සේන දිසානායක යන මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර සමාගමෙන් තවත් තර්ජනයක් – එක්සත් ජාතීන්ටත් පැමිණිලි කරන බව කියයි

Next Post

සිරිල් ගාමිණි පියතුමන් ගේ ප්‍රකාශය සටහන් කරගැනීම ඇරඹේ… සී.අයි.ඩී. ය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.