බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පොල ජල ටැංකිය තුළ මිනියක් දින 56ක්  නරක් නොවී තිබුණේ කොහොම ද?. අධිකරණ වෛද්‍ය විග්‍රහයක්…

by editor
නොවැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පොල රෝහලේ අඩි 40 ක් උස වතුර ටැංකියක තිබී හමුවූ දින 56 කට පෙර මියගිය සාජන් වරයාගේ මළ සිරුර දින පනස් හයක් නරක් නොවී පැවතියේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුවත් එය විද්‍යාත්මක පෙන්වා දිය හැකි සාමාන්‍ය තත්වයත් බව   මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුබ්‍රමනියම්  ලංකසරට පැවසීය.

මියගිය  පුද්ගලයා කොවිඩ් ආසාදිත ව සිට පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුළත් කර තිබිණ.

දින දෙකකට පසුව රෝහලේ දී අතුරුදන් වූ මෙම පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් රෝහල් පොලිසියට හෝ තදාසන්න පොලිස් ස්ථානවලට සොයාගත නොහැකි විය.

ඔහුගේ මළ සිරුර රෝහල් වතුර ටැංකියේ  තිබී හමුවන විට සැලකිය යුතු පරිදි මළ සිරුර නරක් වීමකට භාජනය වී නොතිබිණි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මියගොස් දින 56කට පසු එලෙස මළ සිරුර නරක් නොවී තිබෙන්නේ කෙසේද යන්න ගැටලුවක්ව පැවතියද එය ඇතැම් කාරණා සමග සාමාන්‍ය තත්වයක් බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවැසීය.

” මළසිරුරක් සාමාන්‍යයෙන් දින තුනකදී නරක් වීමට පටන් ගන්නවා. සිරුරේ අභ්‍යන්තර පටක වල නරක් වීමක් සමග දුර්ගන්ධයක් දී ඒ වෙත මැස්සන්   එනවා.  මැස්සන්ගෙ  පාද වල සිටින පණුවන් හෝ  පණු බිත්තර මගින් මළ සිරුර කෙටි කාලයක් තුළදී පනුවන් ගසා කුණු වී දියර ගලන තත්ත්වයට පත්වීමට පටන් ගන්නවා.“

“නමුත් පරිසර වෙනස්වීම්වලට අනුව උෂ්ණත්වය සීතල තෙතමනය  රසායනික ද්‍රව්‍යයක් සහිත පසුබිමක් ඇති ස්ථාන හෝ ලුණු සාන්ද්‍රණය සහිත ස්ථානවලදී මළ සිරුරක් නරක් නොවී තිබීමේ හැකියාවක් පවතිනවා. ඊට හොඳම උදාහරණය ඊජිප්තුවේ මමී“.

“දින 56 කට පෙර මිය ගිය මෙම පුද්ගල මළ සිරුර ගැන සලකන්න.  එය සාමාන්‍ය ජලය පිරී තිබෙන ටැංකියක රැඳී තිබුණු මළ සිරුරක්. එපමණක් ද නොවේ. මේ ටැංකියට වරින් වර විශාල ධාරිතාවයක් සහිත ජලය එකතු වෙනවා. ඒ වගේම හිරු රස්නය වැටෙන අතරම වාතය ඇතුළු වීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. සිද්ධ වෙනවා නම් ඒ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.

මේ වගේ තත්ත්වයක් මත රසායනික ක්‍රියාවලියක් සිදුවිය හැකි ඉඩක් ඇති වෙනවා.  එම රසායනික ක්‍රියාවලියට අනුව ආමාශයේ ඇති බැක්ටීරියා වර්ධනය වීමක් ඔස්සේ සිරුරේ ඇති මේද දේහ තරලයක් ලෙස තවදුරටත් මතුපිටට පැමිණීමේ ක්‍රියාවලියක් සිදු විය හැකියි. සරලව කිවහොත් එය සබන් නිෂ්පාදනයේ දී සිදුවන ක්‍රියාවලිය ට සමානයි.

එවන් මේද තට්ටුවක් තරලයක් ලෙස සිරුර පුරා වර්ධනය වීමෙන් අනතුරුව මළ සිරුරට කිසිදු හානියක් සිදු වන්නේ නෑ. මේද තරලය සකස් වූවායින් පසුව මේ මළ සිරුරට මැස්සො ඇදී එන්නෙත් නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි සාර්ථකයි… සේවයට ආවෙ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා විතරයි… විදුලි වෘත්තීය සමිති කියයි!

Next Post

“කාබනික වී “ කිලෝව රු.100 ට ගන්නවා… කෘෂි ඇමතිගෙන් වී සඳහා සහතික මිලක්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.