අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි සාර්ථකයි… සේවයට ආවෙ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා විතරයි… විදුලි වෘත්තීය සමිති කියයි!

මේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට පෙන්නුවෙ අපි වර්ජනයකට ගියොත් රටට වෙන දේ... ඉදිරියේ දී වර්ජනය අනිවාර්යයි!

by editor
නොවැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

විදුලබල මණ්ඩලයේ අද (03) පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක වූ බවත් මේ උද්ඝෝෂණයේ මූලික අරමුණක් වූයේ ඉදිරි වැඩවර්ජනක් සඳහා යෑමට ඇති හැකියාව තක්සේරු කිරීම  බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ,  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති රන්ජන් ජයලාල් ලංකසරට පැවසීය.

“අද සේවයට වාර්තා කරලා තිබුනේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා විතරයි. විදුලිබල මණ්ඩලයේ සෙසු පාලන අධිකාරිය අද වැඩවර්ජනයට එක් වුණා.  අපි ඉදිරියේ දී නිසැකවම වැඩ වර්ජනයකට යනවා. 1995 වැඩ වර්ජනය සාර්ථක වුනෙත් පාලන අධිකාරිය වැඩවර්ජනයට එක් වුණු නිසා“ ලේකම්වරයා කීවේය.

විදුලිබල මණ්ඩලයේ විධායක ශ්‍රේණි වර්ජනයට එක් වූ අවස්ථාවක්…

“විදුලිබල මණ්ඩලය ස්ට්‍රයික් කළොත් ස්ට්‍රයික් කරලා පැයක් යනකොට රෝහල් ටික ඉවරයි. මාර්ග සංඥා ඉවරයි. ගුවන් යානා බාන්න බෑ.  ජෙනරේටර දුවයි තෙල් තියනකම්. තෙල් ඉවර වුනාම තෙල් ගහන්නත් විදුලිය ඕන.  වැඩ වර්ජනයක් කළාට පසු රටට ඇතිවන අපහසුතාවය අපට එරෙහිව පාවිච්චි කරන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නෑ.  අපි ජනතා එකඟතාවය එක්කයි මේ වර්ජනය කරන්නේ.“

වැඩ වර්ජනය සඳහා දිනයක් යොදාගෙන ඒ සම්බන්ධව කල් ඇතිව රජයට දැනුම් දී ජනතාව දැනුම්වත් කර වැඩ වර්ජනය ආරම්භ කරන බවත්, ඊට කලින් රජය සමග සාකච්චා කිරීමේ අවශ්‍යතාවයක් මතුවුව ද තමන්ගේ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා නොකරන රජයක් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරනු ඇතැයි විශ්වාස නොකරන බවත් ලේකම්වරයා කීවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇඹිලිපිටියේ දෝන දන්දිනා රාජපක්ෂ මාවත ..!

Next Post

ගම්පොල ජල ටැංකිය තුළ මිනියක් දින 56ක්  නරක් නොවී තිබුණේ කොහොම ද?. අධිකරණ වෛද්‍ය විග්‍රහයක්…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.