බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මහපාරක කොටසක් කඩා වැටේ… නිවසක් කුඩු වී දැරියක් රෝහලේ…

සිදුවිය හැකි අනතුර ගැන ජනාධිපති කාර්යාලය හරහා ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැන්නුවත් වැඩක් වී නෑ...

by editor
ඔක්තෝබර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර උඩ බෝවල මාර්ගයේ කොටසක් මහනුවර දංගොල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැටීමෙන් එහි සිටි 13 හැවිරිදි දැරියක් තුවාල ලැබ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ඇතුළත් කර තිබේ.

අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ගයේ කොටසක් අද  (27) අලුයම 12.30 ට පමණ මෙම නිවස මතට කඩා වැටී .තිබෙන අතර ඉන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇත.

බිඳී ගිය නිවස

නාය යෑම සිදුවන අවස්ථාවේ දැරිය සහ ඇගේ පියා පමණක් නිවසේ සිට ඇති අතර පස් සහ ගල් වලට යටවී සිටි දියණිය පියා විසින් බේරා ගෙන ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව රෝහල් ගත කර තිබේ.

මාර්ගය ඉරිතලා ගොස් නාය යෑමේ අවදානමක් පවතිත්දී ඒ බව ජනපති ලේකම් කාර්යාලයට සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දුන් බවත් ඉන් පසු ජනපති ලේකම් කාර්යාලය මගින් අදාළ ලිපිය ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට යොමු කර කඩිනමින් අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබියදී කිසිදු නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවත් නිවසේ හිමිකරු වන කරුණාරත්න බණ්ඩා   කීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

උඩ බෝවල මාර්ගයේ තවත් විශාල ප්‍රදේශයක් ඉරි තලා ගොස් තිබෙන අතර ඉදිරියේදී එම කොටසද නාය යෑමේ අවදානමකට ලක්ව ඇත.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අදාළ ස්ථානය අද (27) පරීක්ෂාවට ලක්කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පූජිත්ට සහ හේමසිරිට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩු කටයුතු අවසන්!

Next Post

ඉතාලියේදී ශ්‍රී ලාංකික මවක් කුඩා දියණියන් දෙදෙනා මරා දමා පලාගිහින්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.