බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක රටක් එන නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ! ඤාණසාර හිමි සභාපති…

by Lanka Sara Editor
ඔක්තෝබර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපකි ගෝඨාභය රාජපක්ෂ   පියවර ගෙන තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු මෙම විශේෂ කාර්ය සාධක බලකාය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර ඇති අතර ඒ අනුව ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම, අධිකරණ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති කෙටුම්පත් සහ සංශෝධන අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව පිළිබඳව සලකා සංශෝධන සිදු කර අවශ්‍ය පරිදි මෙම නව කෙටුම්පතකට ඇතුළත් කිරීම ප්‍රමුඛව අදාළ කටයුතු ක්‍රියා කිරීම සඳහා මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබ ඇත.

මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරිය ලෙස ජනාධිපති සහකාර ලේකම් ජීවන්ති සේනානායක   පත් කොට ඇති අතර මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජීව පණ්ඩිතරත්න, නීතීඥ ඉසෙර්ෂ් සෙනෙවිරත්න, නීතීඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, මවුලවි මොහොමඩ්, කථාකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීන් රහුමාන්, අසීස් නිසාර්දීන්   සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියා ප්‍රාදේශීය සභා උපසභාපති කොවිඩ් ආසාදිතව මිය යයි! 

Next Post

මහබැංකු  අධිපති තනතුර කැබිනට් අමාත්‍ය වරප්‍රසාද සහිතව ඔසවා තබයි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.