බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන ආනයන තහනම ඉවත් කරන්නේ කවදාදැයි මහ බැංකු අධිපති හෙළි කරයි….

by Lanka Sara Editor
සැප්තැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක ව්‍යාපාරය යළි සුපුරුදු පරිදි ආරම්භ වීමෙන් පසුව රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත වාහන ආනයන සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරිම පිළිබඳව සලකා බැලිය හැකි වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පැවසීය.

ජාත්‍යන්තර වානිජ මණ්ඩල විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේදී ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව තුලනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මෙම සැසියේදි ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ මහ බංකු අධිපතිවරයා දැනට පවතින රට තුළ පවතින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සදහා බොහෝ දුරට ගෘහස්ත විසදුම් මත රඳා පවතින බවත් අනාගතයේදී ජාත්‍යන්තර බැඳුම්කර වැනි ණය උපකරණ භාවිත කිරීමේදී යම් සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක වීමට නියමිත බව ද සඳහන් කළ අතර එහිදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ඉක්මවන ලෙස ජාත්‍යන්කර ස්වෛරී බැඳුම්කරවලින් ණය ලබා නොගැනීම කෙරෙහි ප්‍රතිපත්තියකට එලඹ ඇති බවත් විදේශ විනිමය අර්බුදය විසඳීමේදි අන්තර් රාජ්‍ය ණය පහසුකම් පිළිබඳව කල්පනා කරන බවද සඳහන් කළේය. මෙතෙක් ශ්‍රි ලංකාව ණය පැහැර හැර ඇති රටක් බවට පත්ව නොමැති බවත් මේ තත්ත්වය ඉදිරියේදීද කළමනාකරණය කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

දැනට රජය සාර්ථක ලෙස වේගවත් කොවිඩ් එන්නත්කරණයක නියැළෙන අතර මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී සංචාරක ව්‍යාපාර සඳහා රට ඉක්මනින් විවෘත කිරීමට සේම අපනයනය මූලික වූ කර්මාන්ත යළි සුපුරුදු රිද්මයට ගමන් කරවීමට හැකිවනු ඇති බවටත් විශ්වාසය පළ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනාගත ව්‍යසන වලක්වා ගන්න… කියන තැන්වල භූ කම්පන මාන සවි කර දෙන්න… මහාචාර්ය අතුල සේනාරත්න

Next Post

ත්‍රිවිධ හමුදාවට වැඩි  බලයක් සහිතව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිසංවිධානයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.