අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාගත ව්‍යසන වලක්වා ගන්න… කියන තැන්වල භූ කම්පන මාන සවි කර දෙන්න… මහාචාර්ය අතුල සේනාරත්න

by editor
සැප්තැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ  භූ කම්පන සිදුවන්නේ ද නැද්ද යන්න ගැන නිශ්චිත නිගමනයකට පැමිණීමට නම් ජලාශ ආශ්‍රිතව සේම භූ පැලුම් සිදුව ඇති ස්ථානවල භූ කම්පන මාන සවිකිරීම අත්‍යාවශ්‍යය කරුණක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා සමීක්ෂණ අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න  පවසයි.

ඉතිහාසයේ දී මෙරට දරුණු භූ කම්පන ඇති නොවූ බවට සාධක ලෙස රජරට ඇති ජේතවනාරාමය රුවන්වැලිසෑය ඇතුළු විශාල දාගැබ් දුටුවිට නිගමනය කළ හැකි වුවත් පවතින පරිසර තත්වයන් යටතේ ඉදිරියේ දී දරුණු භූ කම්පන ඇති නොවේ යැයි නිශ්චය වශයෙන් කිව නොහැකි බවද මහාචාර්යවරයා කීය.

ඔස්ට්‍රේලියාව වැනි රටවල මෑතදී සිදුවූ දරුණු භූ කම්පන   හේතුවෙන් ලෝකයේ සෙසු රටවල තත්ත්වයන් පිළිබඳ මේ වන විට පර්යේෂණ සිදුකරන බවද හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ වුවද කිලෝමීටර් දෙක තුන විසිරී ගිය භූගත පැලුම් දක්නා ලැබෙන බවත් මෙම පැලුම් ආශ්‍රිතව සිදුවන භූමියේ වෙනස්කම් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ යුතුව ඇති බවත් මහාචාර්යවරයා  කීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් සනාථ වී ඇති පරිදි ශ්‍රී ලංකාවේ පොළොව වරින් වර උස් පහත් වන බවත්  එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස නිගමනය කර ඇති බවත් කී මහාචාර්ය අතුල සේනාරත්න කඳුකරයේ බොහෝ ප්‍රදේශවල ඇති පැලුම් හේතුවෙන් ෙපොළව චලනය වීමට ඉඩ ඇති බවද කීය.

ඉකුත් වසර දෙක තුන ඇතුළත ලංකාවේ ධ්‍යම පළාතේ හා දකුණු පළාතේ සිදු වූ භූකම්පන සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළැඹීමට නොහැකි වූ බැවින් ඉදිරියේදී සිදුවිය හැකි තත්වයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද මහාචාර්ය සෙනාරත්න කීය.

භූ කම්පන මාන  සවි කිරීම සම්බන්ධයෙන් වසර කිහිපයක සිට අමාත්‍යාංශයට සිය සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී ඒවා සවි කිරීමට අමාත්‍යංශ මට්ටමින් පියවර ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

01 දා රට විවෘත කරන හැටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය කියයි…

Next Post

වාහන ආනයන තහනම ඉවත් කරන්නේ කවදාදැයි මහ බැංකු අධිපති හෙළි කරයි….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.