බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොක් ඩවුන් නොකළ රටේ මිනිස්සු ස්වයංව “ලොකප් “ වීම අරඹති… කැකිරාවත් සති 02කට වසයි..

by editor
අගෝස්තු 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මිනිස්සු ස්වයංව “ලොකප් “ වීම අරඹා සිටිති.

රජය රට වසා දැමීමට සූදානම් නොවන මොහොතක වෙළෙඳ සංගම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අවබෝධයකින් යුතුව මෙම වාරණයන් දියත් කරමින් ඇත.

කැකිරාව නගරය

මේ වනවිට  වේයන්ගොඩ, මරදගහමුල, ගම්පහ නගරවල සියලු කඩ සාප්පු සතියකින් වසා දැමීමට තීරණය කර තිබේ. කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලබා දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සඳහා වෙළෙඳ සංගමය ඉදිරිපත්වී සියලුම කඩ සාප්පු සතිය දෙකකට වසා දමා ඇත.

හෙට වනවිට මිනුවන්ගොඩ නගරයත් වසා දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

“ අපි සම්පූර්ණයෙන්ම වැටිලා. ඒත් මෙහෙම කඩ ඇරගෙන හිටියා කියලා කිසිම ප්‍රයෝජනයකුත් නෑ. මිනිස්සු කඩයකට බඩුවක් ගන්න එන්නෙ නෑ. රෙදි කඩයකට ඇවිත් ඇඳුමක් තොරගන්න, සුපර් මාරකට් එක්ක ඇතුළට ඇවිත් බඩුවක් ගන්න බයයි.  හැම තැනම මරණ වාර්තා වෙමින් තියනවා. රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්.  මරණ සංඛ්‍යාව වැඩි වෙලා. මේ තත්වය සෞඛ්‍ය අංශවලට යම් තරමින් හෝ වළක්වා ගන්න පුලුවන් නම් අපිට සතියක් දෙකක් වැහුවා කියන ප්‍රශ්නයට වඩා දීර්ඝ කාලීනව හොඳ උත්තරයක් ලැබෙයි.  ඒ නිසා අවබෝධයකින් යුතුවයි මේ තීරණය ගත්තෙ.“  මේ පිළිබඳ විමසූ විට වෙළෙඳ සංගම් ප්‍රකාශකයෙක්  ලංකාසරට පැවසීය.



එහෙත් කඩ සාප්පු ස්වයංව වසා දැමීමට පුද්ගලයින් උනන්දු නොකරන ලෙස රජයෙන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මිනිසුන් විසින් තත්වය අවබෝධ කරගෙන රට තුළ කඩ සාප්පු වසා දැමීමේ රැල්ලක් නිර්මාණය වීමේ ලකුණු පහළ වී ඇතැයි වාර්තා වේ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!


කොවිඩ් මර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය භාර විශේෂඥ වෛද්‍යවරියක් වූ රාජ්‍ය ඇමතිනිය, විශේෂඥ වෛද්‍ය සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට උපදෙස් දී ඇත්තේ දැන් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නා ලෙසය.

ඉහත ඡායාරූපයන්හි ඇත්තේ කඩසාප්පු සති දෙකකට වසා දැමූ කැකිරාව නගයයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 හැවිරිදි සිසුවෙක් කොවිඩ් වෛරසයට බිලි වෙයි..

Next Post

නුවර මහයියාව වැඩිහිටි නිවාසය තුළම මරණ 03යි… වැඩිහිටියන් 47ක් පොසිටිව්…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.