බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වංචනික ගෑස් සිලින්ඩරයේ මිල අඩු කරන කැබිනට් තීරණය “යකා ගිලී”?

by Lanka Sara Editor
ජූලි 25, 2021
in පුවත්
gas
Share on FacebookShare on Twitter

ලිට්‍රෝ ගෑස් සමාගම නිපදවන ලද ‘වංචනික සිලින්ඩරය’ මිල අඩු කර වෙළඳපලට නිකුත් කිරීමට අවසර ලබාදීමේ ගැසට් පත්‍රය මේ දක්වා නිකුත් කර නොමැති අතර එය ප්‍රමාද කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව ලංකාසරට වාර්තා වෙයි.

එම අවසරය ලබා දීමේ අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන මේ වන විට සතියක පමණ කාලයක් ගත වී ඇත.

එම ගැසට්ටුව ප්‍රමාද කරවීමේ උපායක් කිසියම් පාර්ශ්වයක් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පසුගිය සදුදා (19) වන අතර තීන්දු කර තිබුණේ අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් පසුව කැබිනට් කාර්යාලය මගින් මෙම තීන්දුව අදාළ ආයතනවලට දන්වා යැවීමයි.

ගෑස් මිල සම්බන්ධ තීරණ ගැනීමේ වගකීම හිමි වන්නේ පාරිභෝගික අධිකාරිය වෙතයි .

එහෙත් මේ වන තෙක් එම තීන්දුව නිල වශයෙන් පාරිභෝගික සේවා අධිකාරි වෙත ලැබී නැතැයි ද වාර්තා වේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිව තිබුණි.

අදාළ ගෑස් සිලින්ඩරය රුපියල් 1,395ක මුදලකට අලෙවි කිරීම සඳහා ලීට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගියදා හඳුන්වාදී තිබුණි.

ඒ අනුව නව තීරණය ක්‍රියාත්මක වුවහොත් පාරිභෝගිකයාට පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක සහන මිලකට ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් මිලට ගත හැකි වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරස ඇතුළු MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී කැපිටල් මහරාජා අධිපති කිලී මහරාජා කොවිඩ් ආසාදිතව මිය යයි…

Next Post

වැලි ජාවාරම්කාරයන්ගේ ට්‍රැක්ටරයකට පොලිස් වෙඩි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.