බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාවේ පුරාවිද්‍යා කෞතුකාගාර ඉඩමට අහුවුණු පාරෙ කොටස TNA මන්ත්‍රීවරයෙක් ඉල්ලයි

by Lanka Sara Editor
ජූනි 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ:

වවුනියාව නගරයේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඉඩමට මහා මාර්ගයෙන් කොටසක් ලබා ගෙන ඇති නිසා වහාම එම කොටස ලබා දෙන ලෙස වවුනියාව නගර සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු පසුගිය සභාවාරයේදී යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.

අදාල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන ඇතත් ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය නිහඩව සිටින්නේ ආරක්ෂක අංශවලින් යම් බලපෑමක් ඇතිවේය යන බිය නිසා බවයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මහා මාර්ග වල ඉඩම් පමණක් නොව උතුරේ වැසියන්ට අයත් ඉඩම්ද බලහත්කාරයෙන් අත්පත් කරගෙන බෝඩ් ලෑලි සවි කරණ බවට චෝදනා කරණ එම මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් උතුරේ අධිකරණ වල නඩු රැසක්ම ඇති බවද සදහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ නිසා වවුනියාව නගරයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් පුරා විද්‍යා කෞතුකාගාරය සදහා අත්පත් කරගෙන තිබීම ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද මන්ත්‍රීවරයා නගර සභාවෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබදව කළ සොයා බැලීමකදී පුරා විද්‍යා නිලධාරීන් සදහන් කළේ එම ඉඩම 1982 වසරේදී රහය විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි.

Tags: නවතම
Share79Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වෛද්‍ය පරීක්ෂණයක්

Next Post

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට තඹ වරප්‍රසාද ලද හැටි හෙළිවෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.