බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොංග්‍රසයේ නායකත්ව අර්බුදය උග්‍රවේ – මහලේකම්කමට ජීවන් තොණ්ඩමන් 

by Lanka Sara Editor
ජූනි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සඳහා දැඩි සටනක් ගෙනගිය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතාට එම පක්ෂයේ මහලේකම් තනතුර ලබාදීමට එහි දේශපාලන මණ්ඩලය අද තීරණය කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ තනතුරු අර්බුදය විසඳා ගැනීම සඳහා හැටන් කොටගල පිහිටි පක්ෂ මූලස්ථානයට අද රැස් වූ දේශපාලන මණ්ඩල සභිකයින් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජීවන් තොණ්ඩමන් මහතා පත් කරගෙන තිබේ.

මහලේකම් ධුරය මීට ඉහත දී හොබවන ලද්දේ අනූෂා ශිවරාජ් මහත්මිය වන අතර, ඇය අද උදේ ඉල්ලා අස්වී ජීවන් තොණ්ඩමන්ට එම තනතුර ලබා දීමෙන් පසු ඇයට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධුරයකට පත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබ ඇත.

ආරුමුගන් තොණ්ඩමන් මහතා මිය යෑමෙන් පසු පුරප්පාඩු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පුද්ගලයෙක් පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් පක්ෂය අභ්‍යන්තර හටගෙන තිබූ අතර මේ නිසාම ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මීට සති දෙකකට පමණ ඉහත දී පත් කරන ලදී.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඒ පක්ෂ නායකත්වය සඳහා මේ වන විට සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොණ්ඩමන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රේෂ්ඨයකු වන මුත්තු සිවලිංගම් යන අයගේ නම් කමිටුව වෙත යෝජනා වී තිබේ.

මේ තත්ත්වය මත ලංකා කම්කරු කොංග්‍රසයේ තවත් ශ්‍රේෂ්ඨයකු වන රමේෂ් නැමැත්තා පත් කරන ලෙස අද පැවති දේශපාලන මණ්ඩලයට යෝජනා වී නම ප්‍රතික්ෂේප කිරීමත් සමග නායකත්ව අර්බුදය තවත් උත්සන්න වී ඇතැයි එම කොංග්‍රසයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරුමුගම් තොණ්ඩමන් මහතා මියයෑමත් සමග ඔහු වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂක ධුරයට ජීවන තොණ්ඩමන් පත් කරන ලෙසත් ඔහු කොංග්‍රස් නායකත්වයට පත් කරන ලෙසත් වත්මන් රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ සෙසු කොංග්‍රසයේ නායකයින්ට දැඩි බලපෑම් එල්ල වූ බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර කොංග්‍රස් නායකත්වයට පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා පත් කරන ලෙස කොළඹ පිහිටි රාජතාන්ත්‍රික කාර්යාලයකින් ද දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවත් මේ සියලූ බලපෑම් හේතුවෙන් කොංග්‍රසයේ නායකත්වය පත්කර ගැනීම තවත් ප්‍රමාද වන බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share89Tweet43
Previous Post

ඩුබායිහි සැඟව සිටි පාතාලේ අංජු ප්‍රංශෙට පනී

Next Post

පාසල් දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයි

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.