බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු අපරාධ නඩු අහන්න විශේෂ පුහුණුවක් ඇති විනිසුරුවන් සහිත වෙනම අධිකරණයක් නිර්දේශ කරයි

by Lanka Sara Editor
පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලූ නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණ පිහිටුවීමටත්, එම අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන විනිසුරුවරුන්ට විශේෂ රැකවරණයක් සහ පුහුණුවක් ලබාදිය යුතු බවට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ ඇත. මෙම නඩු දිනපතා විභාග කළ යුතු බවට ද බවටද ඔවුන් විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම ආගමික හෝ ජනවාර්ගික අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන යම් පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සැකසීම සඳහා ද නිර්දේශ කර ඇති අතර මහේස්ත්‍රාත්වරයකු විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන විට ත්‍රස්ත සැකකරුවකු සැඟවී සිටින ඕනෑම ගොඩනැගිල්ලක් හෝ නිවසක් පරීක්ෂාකර බැලීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා නීතිය සංශෝධනය කිරීම කළ යුතු බවට ද බවට ද ඒ සඳහා එක්සත් රාජධානියේ 2019 ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක පනතේ 56 වගන්තිය උපදේශාත්මක ලෙස ගත හැකි බවට ද මෙම කොමිසම මගින් පෙන්වා දී ඇත.

මෙම කොමිසම මගින් අපරාධ චෝදනා ගොනු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් ගණනාවකටද අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කරන ලෙස නිර්දේශ කර තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂීඩ් හජ්ජුල්ට එරෙහිව නඩු පැවරීම පිළිබඳව සලකා බැලීමට නීතිපතිවරයා වෙත අවධානය යොමු කර ඇත. එසේම අබ්දුල් රාසික් නැමැති නැමැති ඉස්ලාමික සංවිධාන නායකයාට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳ කඩිනමින් සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත නිර්දේශ කොට ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

අපරාධ පරීක්ෂණ පැවැත්වීමේදී නිශ්චිත අවසරයකින් තොරව විමර්ශන ආයතන දෙකක් හෝ වැඩි ගණනක් එකම කාරණය විමර්ශනය නොකරන බවට ද සහතික විය යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත. එක අවස්ථාවකදී රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය යන ආයතන දෙකම සහරාන් පිළිබඳ විමර්ශනය කරමින් සිටින බව පරීක්ෂණ කොමිෂන් සභාව නිරීක්ෂණය කළ අතර එමගින් විමර්ශනවලින් ඉවත් වන ලෙස රහස් පොලිසිය ඉල්ලා ඇත.

එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා මෙසේ එක් ආයතනයක් පමණක් විමර්ශනය කරන ලෙසට නිර්දේශ කොට ඇත. දැනට පවත්නා අපරාධ පරීක්ෂණවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ඇතුළු ඕනෑම දේශපාලනඥයකු කිසිදු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීම වැළැක්වීම සඳහා ද නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු බවට කොමිසම විසින් නිර්දේශ කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනකට සිදුකරන පී.සී.ආර්. ප්‍රමාණ අඩකට ආසන්නව අඩු කරලා…

Next Post

වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.